Malaysia Family Tour

thomian

Well-known member
  • May 20, 2011
    12,196
    17,045
    113
    මචං පවුලේ අයත් එක්ක Malaysia Tour එකක් ගිහින් එන්න පොඩි අදහසක් තියෙනවා. මේ ගැන දන්නා අය උපදෙසක් දෙන්න.:)

    ඔක්කොම 4 දෙනෙක් ඉන්නේ මචන් (4 Adults / අම්මා, තාත්තා , නංගි ). හිතාගෙන ඉන්නේ 4 days 3 nights වගේ තමයි. :yes:

    මේකට සාමාන්‍යයෙන් වියදම කියක් වගේ යාවිද ? ( visa + Air tickets + accommodation + foods + transport + other expenses ) ?

    මම මිට කලින් වෙන රටවලට ගිහින් නැහැ.. agent කෙනෙක් හරහා යන එකද හොඳ ? නැත්නම් මම විස්තර හොයාගෙන tour එක plan කරගෙන යන එකද හොඳ ? :confused:

    යාලුවෙක් කිව්වා accommodation වලට AirBnB වලින් බුක් කර ගන්න පුළුවන් කියල. මේ ක්‍රමේ හොඳයිද ?

    අත්දැකීම් තියන අය පොඩි හෙල්ප් එකක් දෙන්න :):love:
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63

    Ubata welawa hav nam. Thaniyama okkoma book karanna puluwan. Habai package ekak ganna eken loku paduwak ne. ehe toursuth ekka Package ekak ganin. lankawe godak have ne place. okkoma balala shape ekak select karaganin. Api giya eka wahalada koheda dan. IdealHolidays.
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,196
    17,045
    113
    Malaysia Family Tour bump

    Ubata welawa hav nam. Thaniyama okkoma book karanna puluwan. Habai package ekak ganna eken loku paduwak ne. ehe toursuth ekka Package ekak ganin. lankawe godak have ne place. okkoma balala shape ekak select karaganin. Api giya eka wahalada koheda dan. IdealHolidays.

    TravelDesk eken dala palayan ganan shape ;)

    Tanks machan :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁

    විසා වලට 6500 වගේ එක්කෙනෙක්ට

    air tickets findmyfare එකේ බලන්න ලගදි 27000 ගානකට තිබ්බ sri lankan :yes: නැත්තන් air Asia තමයි :baffled::baffled:

    Inn B park කියල හොටෙල් එකක් තියනව KL වල එකේ agoda වලින් දාපන් ලාබෙට ගන්න පුළුවන් :yes:

    කෑම එක වේලකට රිගිට් 10ක් වත් යනවා :)

    තව මොනවා හරි දැනගන්න ඕනේ නම් අහපන් ලගදි KL ගියා :yes:
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,196
    17,045
    113

    විසා වලට 6500 වගේ එක්කෙනෙක්ට

    air tickets findmyfare එකේ බලන්න ලගදි 27000 ගානකට තිබ්බ sri lankan :yes: නැත්තන් air Asia තමයි :baffled::baffled:

    Inn B park කියල හොටෙල් එකක් තියනව KL වල එකේ agoda වලින් දාපන් ලාබෙට ගන්න පුළුවන් :yes:

    කෑම එක වේලකට රිගිට් 10ක් වත් යනවා :)

    තව මොනවා හරි දැනගන්න ඕනේ නම් අහපන් ලගදි KL ගියා :yes:

    ම්පි

    may u and ur family have a safe Journey.... :)

    ela machan.. thanks :) :) :)
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    882
    184
    43
    Machan api last year kuala lampur and Langkawi giya. ekkenekta 55000 giye.

    Kelinma langkawi gihin bus eken kuala lampur awa. Supirima trip ekak. Budget hotel thiyanwa godak agoda wala, nattam airbnb th hodai.

    Kuala lampur witharak yanna epa. ethkota echara gathiyak na. ekko penang hair malakka hair yanna kuala lamupr ekka.

    check this: I follow the same way

    http://www.elakiri.com/forum/showthread.php?t=1714149&page=4

    dan images nam penne na. but idea ekak ganna puluwan
     
    Last edited:

    sameerafit

    Junior member
  • Sep 5, 2016
    63
    41
    18
    machan loku deyak na air asia (airasia.com) walin tick book karapan up & down 20 -22k puluwna ekenta , hotel eka booking.com walin book karapna family room 1k or room 2k dapana, eka room eka RS - 1500 - 3000k athara gananta AC eka dawsakta ganan puluwna wei, itath wada aduwata thiyanwa eth hoda room eak book karaganu KL Central laga thiyan eka,
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,196
    17,045
    113
    Air Asia= Sri Lanka Private Bus:P:P

    Malasia good country lot of jobs

    Machan api last year kuala lampur and Langkawi giya. ekkenekta 55000 giye.

    Kelinma langkawi gihin bus eken kuala lampur awa. Supirima trip ekak. Budget hotel thiyanwa godak agoda wala, nattam airbnb th hodai.

    Kuala lampur witharak yanna epa. ethkota echara gathiyak na. ekko penang hair malakka hair yanna kuala lamupr ekka.

    check this: I follow the same way

    http://www.elakiri.com/forum/showthread.php?t=1714149&page=4

    dan images nam penne na. but idea ekak ganna puluwan

    machan loku deyak na air asia (airasia.com) walin tick book karapan up & down 20 -22k puluwna ekenta , hotel eka booking.com walin book karapna family room 1k or room 2k dapana, eka room eka RS - 1500 - 3000k athara gananta AC eka dawsakta ganan puluwna wei, itath wada aduwata thiyanwa eth hoda room eak book karaganu KL Central laga thiyan eka,

    Thanks machanlaaa :)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මට ඉස්සෙල්ලම කියන්න මැලේශියා තෝරගන්න විශේෂ හේතුවක් තියෙද?
    මම සජෙස්ට් කරන්නේ ඉස්සෙල්ලම සිංගා ගිහිල්ලා එන්න කියලා,
    වීසා ඕන නැහැ, රට පොඩී,
    බලන්න දේවල් වැඩී,
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මගෙත් ඔය ගැන අදහසක් තියෙනවා. ගිහිල්ලා අැවිල්ලා විස්තරයක් දාන්න.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Header.-FMF1516964286.jpg