රටක් නැති වෙනකම්ම කාපල්ලා
දැන් අපට හමුදා ප්‍රකාශකයෙක් ඕන නැහැ. මොකද යුද්දේ නැති නිසා....
මෙහෙම කිව්වේ රාජිත සේනාරත්න ඇමතිවරයා. රාජ්‍ය ආරක්‍ෂක ඇමති කෙනෙක් ඉද්දි, ආරක්‍ෂක ලේඛම් කෙනෙක් ඉද්දි මේ ගොඩ වෙදෙකුට මෙහෙම කතා කරන්න දෙන එක යහපාලනයද? මෙයා ඒක ඉංග්‍රීසියෙන් කිව්වේ මව් භාෂාවෙන් ඒක කියාගන්න...