1. Dilwaale

    කොටියට ඕනේ නැගිටින යුගයක් එකාට ඕනේ මෛත්‍&#3515

    කොටියට ඕනේ නැගිටින යුගයක් එකාට ඕනේ මෛත්‍&#3515 කොටියට ඕනේ නැගිටින යුගයක් එකාට ඕනේ මෛත්‍රී යුගයක් :yes: වවුනියාව පෙරියඉලූක්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකු වෙඩි වැදීමකින් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ පාවක්කුලම වැව ආසන්නයේදී ඊයේ...
  2. Dilwaale

    රට හදපු නායකයාව බොරු මඩ ගහලා

    රට හදපු නායකයාව බොරු මඩ ගහලා රනිල් එදා වරාය නගරය නවත්වනවා කියපු හඬ පටය මෙතනින් http://www.mahinda.info/2015/02/colombo-port-city/ දෙරන පුවත් විකාශයේ කාලය විනාඩි 13:45 සිට නරඹන්න. සිදුවුණ දේ ඔබට වැටහේවි. goKpl1oHGj0 රජයට හානි වෙන තොරතුරු ජනමාධ්‍ය වලින් ප්‍රචාරය වීම වැළැක්වීම යහපාලනය නම්...
  3. Dilwaale

    රවිගේ බුමිතෙල් හෙලු කොප්පරේ

    රවිගේ බුමිතෙල් හෙලු කොප්පරේ කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ??? කෝ මේ යමසෙනලා....
  4. Dilwaale

    තිස්ස තිස්ස තිස්ස තිස්ස තිස්ස

    තිස්ස තිස්ස තිස්ස තිස්ස තිස්ස කුඩු කන්ටේනර් ලංකාවට ගෙනාවේ කවුද...? තිස්ස ඒතනෝල් කන්ටේනර් ලංකාවට ගෙනාවේ කවුද....? තිස්ස 2000%ක් කොමිස් ගැහුවේ කවුද....? තිස්ස මහා පරිමාණ දූෂණ වංචා කලේ කවුද....? තිස්ස වැඩිපුර හොරකම් කරලා තියෙන්නේ කවුද....? තිස්ස නිරයුධ මිනිස්සුන්ව...
  5. Dilwaale

    කොන්ද කඩන ලද ජාතියක ඉරණම

    කොන්ද කඩන ලද ජාතියක ඉරණම නිදහස් උත්සවය නරඹන්න ගෙදර අය රූපවාහිනිය දාලා තිබුණා. මම ඈත ඉඳන් බලන් හිටියේ තවත් වැඩක් කරන ගමන්. හිටි ගමන් පොපොර පෝං පෝං සද්දයක් එක්කම දෙන්නෙක් ආචාර කරනවා පෙන්නුවා. මම හිතුවේ ඉන්දියානු තානාපති තුමා සහ යුරෝපීය රටක තානාපති කෙනෙක් කියල. බැලින්නන් මේ ජෝඩුව... කොන්ද කඩන...
  6. Dilwaale

    කොටියට ඕනේ නැගිටින යුහයක් එකාට ඕනේ මෛත්‍&#3515

    කොටියට ඕනේ නැගිටින යුහයක් එකාට ඕනේ මෛත්‍&#3515 ප්‍රභාකරන් මැරුණාම උගේ බංකර් එක බලන්න මහජනතාවට විවෘත කළා. එසේ කළේ සයනයිඩ් කරල් කුඩා දරුවන්ගේ පවා බෙල්ලේ එල්ලා මරාගෙන මැරෙන්න යාවපු ප්‍රභාකරන් ගෙවපු සුපිරි ජීවිතය ජනතාවට පෙන්වා දීමටයි. ඉතින් මහ කොටියගෙ ගුහාව දකුණේ සිංහල මිනිස්සු පොර කකා බැලුවා...
  7. Dilwaale

    ගොන් කථා අහලා ජන්දේ දීපු ලෝල්ලෝ

    ගොන් කථා අහලා ජන්දේ දීපු ලෝල්ලෝ කෝ මේ රනිලගේ ලෝල්ලෝ????:rofl:
  8. Dilwaale

    ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිංහලුනේ...

    ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිංහලුනේ... ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිංහලුනේ...
  9. Dilwaale

    රවී කරුපයියාගේ අයවැයේ යතාර්ථය

    රවී කරුපයියාගේ අයවැයේ යතාර්ථය ජනතාවට සහන ලබා දෙන බව කියමින් බලය ලබාගෙන සිරිසෙන ජනපති සමග එකතුව ව්‍යස්ථාව උල්ලංඝනය කරමින් නීති විරෝධිව බලයට පත්ව සිටින එජාපයේ දියාරු අය වැය මුදල් ඇමති ලෙස පෙනී සිටින පුද්ගලයා ඉදිරි පත් කල ආකාරය අප දුටුවෙමු.. අද ජනතාව වෙනුවෙන් කිඹුල් කදුලු හෙලමින් හඩා වැලපෙන...
  10. Dilwaale

    ජහාපාලනය නම් වේ

    ජහාපාලනය නම් වේ වත්තල ප්‍රාදෙශීය සභාපතිව ප්‍රාදේශීය සභාවෙන් එලියට ඇදලා මැරයෝ ලව්වා ගස්සවපු ජෝන් අමරතුංගට අභ්‍යන්තර කටයුතු ඇමති කම. කූඨ ලේඛනයක් කියමින් අත් අඩංගුවට ගෙන තිස්ස අත්තනායකව අවුරුදු 7 ක් සිරිපිරිගෙට. තිස්ස අත්තනායකට මම පුද්ගලිකව කැමති නෑ. ඒත් ඒ මනුස්සයා රනිල් - දෙමළ සංධාන ගිවිසුමේ...
  11. Dilwaale

    මහින්ද මහතා බලන්න යන අය

    මහින්ද මහතා බලන්න යන අය මහින්ද මහතා බලන්න යන අය මහින්ද මහතා බොහෝ දිනවල සිටින්නේ තංගල්ල කාල්ටන් නිවසේය. ඔහුගේ සුව දුක් විමසීමට ඈත ගම්වල පාක්ෂිකයින් යන්නේ වාහන කුලියට ගෙනය. එසේ යන ඇතැම්හු බිස්කට් පැකට්, කේක් පමණක් නොව කෑම බිමද රැගෙනය. මහින්ද මහතා බැලීමට එන ඇතැම් චාරිකා සංවිධානය කරන්නේ එම...
  12. Dilwaale

    පා.ච. රණවකගෙන් අහපු ප්‍රශ්න

    පා.ච. රණවකගෙන් අහපු ප්‍රශ්න පා.ච. රණවකගෙන් අහපු ප්‍රශ්න රනිල්ගේ ලෝල්ලනේ මෙහෙ වරෙව්... සහජීවන ලෝල්ලනි මෙහෙ වරෙව්...
  13. Dilwaale

    බයියන්ගෙයි - දොයියන්ගෙයි වෙනස.

    බයියන්ගෙයි - දොයියන්ගෙයි වෙනස. බයියන්ගෙයි - දොයියන්ගෙයි වෙනස. බයියා කියන්නේ බත් කන කෙනාට. "දොයි දොයි දොයි දොයිය බබා, බයි බයි බයි බයිය බබා" ඒකෙදිත් බත් කන පුතාට යන අරුතින් "බයියා" කියලා අම්මලා කියන්නේ. අයවැයෙන් හාල් මිල අඩු නොකලෙත් බත් කන බයියලා 58 ලක්ෂෙන් පළි ගන්න කියලා කියනවානෙ. බයියලා...
  14. Dilwaale

    අපේ ජහපාලනේ හිටං ලෝල්ලෝ

    අපේ ජහපාලනේ හිටං ලෝල්ලෝ කෝ අපේ ජහපාලනේ හිටං ලෝල්ලෝ ටික???? දැන් බඩ පිරිලද?? කොත්තමල්ලි පරිප්පු වෙනුවට කනවද? හාල් වෙනුවට කොත්තමල්ලි රයිස් කුකර් එකට දානවද??? හාල් මැස්සෝ බදිනවද? ඕමන්තේ මුරපොල අයින් කරපු නිසා ගෙදර පාටියක් එහෙම දැම්මේ නැද්ද?? අන්න උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නේ නෑලු.. හොඳයි නේද.. ඒ...
  15. Dilwaale

    බෙදුම්වාදී දින 100?කාපල්ලා කාල මැරියල්ලා තො&#3

    බෙදුම්වාදී දින 100?කාපල්ලා කාල මැරියල්ලා තො&#3 දින 100 යි මඩ 1000 යි.... තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි... යහපාලන දින 100 ද බෙදුම්වාදී දින 100 ද??? ජනවාරි 9 වෙනිදා :no: මෛත්‍රිපාල සිරිසේනගේ ජයග්‍රහණයේ...
  16. Dilwaale

    අය-වැය අතුරු ඵල

    අය-වැය අතුරු ඵල
  17. Dilwaale

    විර සෙබලුන්ට මු කතාකරන විදිහ

    විර සෙබලුන්ට මු කතාකරන විදිහ සහොදර වරුනේ මෙ බලහන් අපෙ රට බෙරගත්තු වීර සෙබලුන්ට මු කතාකරන විදිහ.මෙවගෙ බල්ලන්ට බලයට එන්න චන්දය දිපු හරකුනෙ හිතපල්ලා. වීර සෙබලුන්ට මෙ විදිහට කතාකරන්න මුට තියෙන හයිය මොකක්ද? පක්ෂ පාට අමතක කරලා මේ අගෞරව කිරිම හෙලා දැකපල්ලා. සිංහලයෙනි අවදි වෙයව්. රට බෙරාගැනිමට...
  18. Dilwaale

    හොරා හොරා කියලයි දුවන්නේ

    හොරා හොරා කියලයි දුවන්නේ "මේ රටේ ගොබෙල්ස්, මංගල සමරවීර. එදා කිව්වා රනිල් හොරයි කියලා දැන් රනිල් එක්ක. දැන් රනිල් එක්ක ඉඳගෙන කියනවා මහින්ද හොරයි කියලා." එහෙම කියමින් එදා මහින්දගේ රෙදි හෝදපු එකා දැන් රනිල් සහ මංගල දෙන්නමත් එක්ක එකතු වෙලා මහින්ද හොරා කියනවා. එදා 2010 මැතිවරනෙදි කිව්ව දේවල්...
  19. Dilwaale

    යහපාලන හිවල්ලු ටික කියාවි

    යහපාලන හිවල්ලු ටික කියාවි යහපාලනයට පුකදියන්.... දෙන ගමන් හම්බයටත් පුකදියන්... සම්බන්දනෙයි විනේශ්වරම්ගෙයි ඇට දෙක වෙන වෙනම කටේ දාගනියින්.. ඉවරවෙලා කේක් එක කපලා කෑල්ලක් හම්බයාටයි තව කැල්ලක් කොටියටයි දීපල්ලා... itz ok.. දැන් පලයන්... මැරියල්ලා :yes:
  20. Dilwaale

    ඔව් මම ජාතිවාදියෙක්..

    ඔව් මම ජාතිවාදියෙක්.. මට බොහෝ අය කිව්වේ ජාතිවාදියෙක් කියල.. ඔව් මම ජාතිවාදියෙක්.. මම ජාතිවාදියෙක් කියල කියුවට අමුතු දෙයක් වෙන්නෑනේ. මම සිංහල නම්, දෙමල නම්, මුස්ලිම් නම් මම හදුන්වන්නේ ජාතිවාදියෙක් ලෙසයි.. හැබැයි මම සිංහල කියල ඕන තැනක කියනවා .. ශ්‍රී ලාංකික කියල ජාතියක් ලංකාවේ නැනේ …...

    No contents