ජාතික ගීය - ශ්‍රී ලංකා මාතා
ජාතික ගීය - ශ්‍රී ලංකා
ශ්‍රී ලංකා මාතා යනු ශ්‍රී ලංකාවේ ජාතික ගීයයි. 1940 දී සිංහල භාෂාවෙන් එහි පද හා තනුව ලියැවුනේ ආනන්ද සමරකෝන් විසින් වන අතර, 1951, නොවැම්බර 22 දිනදී නිල වශයෙන් එය ජාතික ගීය වශයෙන් පිළිගැනුනේ ශ්‍රීමත් එඩ්වින් විජයරත්න මුලසුන හෙබවූ කමිටුවක...