ඕක ඇප්ලයි කලාම නැඟල යන්නෙ තියරි ඔෆ් එව්‍රිතින්ග් වලට :yes: :yes: :yes:
තියරි ඔෆ් එව්‍රිතින්ග් හොයාගත්ත කියන්නෙ එක් සමීකරණෙකිං සියල්ල පැහැදිලි වෙනව.. :yes: :yes:
ඒ පැහැදිලි කරගන්නනෙ මේ දඟලන්නෙ :D :D
ඒ පැහැදිලි කලා කියල විද්‍යාඥයො නවතියිද :no: :no: :no:
සියල්ල ගැන තියරිය පැත්තක තියෙද්දි උන් තව...