1. markhaloce

    Scurvy :O

    ගෝඩ් ලයිට් කණු වලට නැග්ගට කවුරුත් ගණං ගන්නෑ ගෝඩ්ස්ලට කරන්ට් එක වදින්නෙ නැති නිසා :dull: :dull: :dull: ඒ නිසා මේ ස්කර්වි නෙමේ :no: :no: :no:
  2. markhaloce

    මේකෙ තේරුම කුමක්ද?

    ට්‍රිම් කරනව කියන්නෙ නං ස්පේස් ටැබ් වගේ ඒව අයිං කල්ල ස්ට්‍රින්ග් එකේ තේරුමක් තියෙන චැරැක්ටර්ස් විතරක් ඉටුරු කරගන්නවට :D :D :D
  3. markhaloce

    ඇත්තටම වැරදිකරුද ?

    දැන් උඹ කියන්නෙ ජොෆ්‍රි එඩාඩ් ස්ටාක්ව මරපු එක හරි කියලද ? :angry: :angry: :angry:
  4. markhaloce

    රොස්වෙල්_අභිරහසේ_තොරතුරු

    දැන් අපි හිතමු ප්‍රභාකරන් ආව අපෙත් එක්ක ගේම ඉල්ලගෙන අපි කොටින්ව මැරුවොත් පව් සිද්ද වෙනවද ? :D :D :D :D මොන පව් පිංද සිඞ්හලු මැරිය යුත්තාව මරණව මිසක් :D :D :D
  5. markhaloce

    අලුත් ‍ෆිල්ම්ස්

    මේ.. උයා කැමතිද මගෙ යාලුවෙක් වෙන්න :baffled: :baffled: :baffled:
  6. markhaloce

    කෙතරම් ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් :(

    අන්තිමට රිදුනෙ මහින්දය වැලිවේරියට හමුදාව යවල මිනිස්සු මරවපු දවසෙ :( :( තව පාරක් ඒ වගේ රිදෙන්නයි යන්නෙ :( :(
  7. markhaloce

    රොස්වෙල්_අභිරහසේ_තොරතුරු

    :dull: :dull: :dull: දැක්ක නං ඕකුන් එක්ක එකතුවෙලා අපේ ගම nuke කල්ල දානව :yes: :yes: :yes:
  8. markhaloce

    ElaKiri Programmer's Club

    http://www.wrox.com/WileyCDA/WroxTitle/Ivor-Horton-s-Beginning-Java-Java-7-Edition.productCd-0470404140.html
  9. markhaloce

    දැන් ගලවන්ඩ ඇඳුම්…

    :no: :no: :no: හිනාගියෙ නෑ බං :no: උඹට කතා ලිවීමේ හැකියාව නෑ :no: :no: කමක් නෑ බම්ප් :yes: :yes:
  10. markhaloce

    Like උදව්වක්

    Mrs Sri Lanka :shocked: :shocked:
  11. markhaloce

    බඩු මිළ නැවත ඉහළ යයි?

    අවුලක් නෑ පර්සි මහේන්ද්‍රය ගෙදර ගියානෙ :( :( :(
  12. markhaloce

    ලොව හෙල්ලූ පාලකයින්ගේ අවසාන මොහොත

    රෙප් :yes: :yes: තව පොඩ්ඩෙන් මෙහෙත් වෙන්නෙ ඕක තමා වෙලාවට බේරුනේ :yes: :yes:
  13. markhaloce

    WHo is This Model ? කව්ද මේ?

    Gloria Macapagal Aroyyo
  14. markhaloce

    ජොන්ටාගේ හිනාවෙ තේරුම

    ජොන්ටා කෙරෙහි හදපත්ලෙන් නැඟෙන ආලයේ අරුම බයියෙක්ට ජොන්ටා දක්කනවා දැක රිදුනු තරම :baffled: :baffled: :baffled:
  15. markhaloce

    Facebook Shares mega thread

    මාර වැඩේනෙ සිඞ්හලු.. මම ෆේස්බුක් නෑනෙ :no: :no: කිරියෙ tumblr ඉන්න අය අඩු නිසා tumblr ශෙයාස් ටිකක් දාන්නං බලාගන්නත් එක්ක :D :D :D
  16. markhaloce

    සුනාමි අනතුරු ඇඟවීම යාන්ත්‍රනය හරියට වැඩ

    ඔව්ව නම් අනේ මන්ද බං කොහොම ටෙස්ට් කරනවද මන්දා.. ජල තරංගය මුහුද මැදදි මහා ලොකුවට උසට එන්නෑනෙ :no: :no: වේගෙත් කොහොම හරියට මනින්නද :( :( බොහෝ විට කරන්නෙ එන්න පුළුවන් කෙලින් තියන රටක මුහුදෙ බූමිකම්පාවක් වුනොත් ඔන්න එනෝ කියල කියල මිනිස්සු අයිං කරන එක :yes: :yes:
  17. markhaloce

    ලංකාවේ_භූමිකම්පාවක්

    :yes: :yes: :yes: ලඞ්කාවෙ ජනගහනෙ එහෙම සෑහෙන්න අඩුවෙයි නේ බං :D :D :D
  18. markhaloce

    Internet Download Manager 6.23 Build 11 Crack Is Here [Latest]

    ලේටස්ට් දැම්මට වැඩක් නෑ සිඞ්හලයෝ :D :D :D ෆේක් සීරියල් පොපප් එක එන්නැති පරණ වර්ශන් එකක් මං නං දාගෙන ඉන්නෙ :yes: :yes: ස්පීඩ් එකේ මහා වෙනසක් වෙන්නෑ ලේටස්ට් දැම්ම කියල :yes: :yes: බම්ප්
  19. markhaloce

    රොස්වෙල්_අභිරහසේ_තොරතුරු

    අඩේ උන්ගෙ ඔළුවෙ සයිස් එක බලපංකො :shocked: :shocked: ගාණ කියෝනකොට හිතෙන්ම සුළුවෙලත් ඉවර ඇති බං ඒ මොලවල සයිස් එකේ හැටියටනම් :yes: :yes: :yes:

    No contents