මරු ‍ෆිල්ම් එකක්!!

මරු ‍ෆිල්ම් එකක්!!

අඩේ මෙන්න "Walt Disney" එකෙන් පට්ට ‍ෆිල්ම් එකක් රිලීස් කොරලා.පේන විදියටනම් පට්ටයි වගේ.හැබැයි තාම තියෙන්නේ "Camera Copy" විතරයි.:sorry:
‍.
ෆිල්ම් එකේ නම "John Carter".
.
මමත් තාම බැලුවෙ නෑ,විස්තර හොයලා Google search කරනකොට හම්බවුන දේවල් ටිකක් දාන්නම්.සිද්දිය මෙහෙමයි.
.
මෙහි එන ප්‍රධාන චරිතය වන "John Carter" නැමැත්තා හමුදාවේ කැප්ටන්වරයෙක්.සිවිල් යුද්ධය අතරතුරේදී ඔහුව අභිරහස් ලෙස "අගහරු" ග්‍රහලෝකයට යවනු ලබනවා.එහිදී ඔහුට "අගහරු" මත ජීවත් වන විවිධ ජීවීන් කොට්ටාශ හමුවෙන අතර ඒ වන විට ඔවුන් අතරද දරුණු යුද්ධ සිදුවෙමින් පවතිනවා.මෙහි වෙසෙන ප්‍රධාන ජීවීන් කොට්ඨාශය වන්නේ කොල පැහැති "බාබෙරියන්වරු"යි.ඔවුන් අඩි 12ක් පමණ උසය.මෙහිදී මොවුන්ගේ සිරකරුවෙක් බවට පත්වන "John Carter"හට කුමන ආකාරයේ අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදු වේවිද???:shocked:
.
මෙන්න "You Tube" ට්‍රේලර් එක.:)
.

.
"Camera Copy" එක ඕනෙනම් පල්ලෙහා ලින්ක් එකට ගිහින් ගන්න පුලුවන්.නැත්තම් තව දවස් 2,3කින් මේ සයිට් එකට ආපහු ගිහින් බලන්න,එතකොට සමහරවිට "DVD Rip එක හරි BR Rip එක හරි" දාලා තියෙයි.
.
http://mediafiremoviez.com/cam/john-carter-2012-cam-400mb/
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    adooo fatta film eka ban...
    mama Assassin's Creed 3 game eke video eka relase karana dawase..
    sponser add ekakata giya oka..mama pissu haduna me game ekada kiyala.......hee...