මගේ mobitel sim එක E-sim එකකට convert කරලා වෙන phone එකකට දැම්මා. Activate වෙන්නත් ටික වෙලාවක් (පැයක් විතර) ගියා. කෝල් ගන්න පුලුවන්. කෝල් එනවා. SMS යවන්න පුලුවන්. SMS එන්නෑ. Settings ඔක්කොම බැලුවා කිසි අවුලක් නෑ. සිරාවටම බය උනා මොකද ඒකට තමයි මගේ account ඔක්කොගෙම 2step, OTP තියෙන්නේ.
බැරිම තැන මොබිටෙල් එකට කතා කරලා බලනකොට E-sim එක ඇක්ටිව් වෙලා පැය 24ක් යනකන් SMS එන්නෑලු.

බැරිම තැන මොබිටෙල් එකට කතා කරලා බලනකොට E-sim එක ඇක්ටිව් වෙලා පැය 24ක් යනකන් SMS එන්නෑලු.

මුන්ට මොනවා කිව්වත් කියන්නෙ දේවල්නම් තියෙනව ගැලවිල්ලට