1. Camacho

    Soundcore P20i Original ganna thenak

    matanam set ne bn, nc ekai normal ekai dekama use kala
  2. Camacho

    🇱🇰අනුර ජනපති යවපු ලිපිය නිසා තමා ඇමරිකානු ජනපති Trump🇺🇸🇻🇮 ගහපු බද්ධ ඉවත් කෙරේ. - නිලන්ති කොට්ටච්චිගේ

    ආයේ ඉතින් පුරුදු වෙන්න බොරු කියනවද ? ඉතින් ඕක ඔහොමද නිවුස් එකක් උනේ :dull:
  3. Camacho

    Kalathma's news making gossip post. celebrity la left

    meke kalin screenshot ekkama dla tibba
  4. Camacho

    SLT Fibre Unlimited Rs,7900 user karana aya ko

    ow. eka 20Mbps awane. aparadayak karagaththe. dan hena parissamin use karanne ithin.
  5. Camacho

    SLT Fibre Unlimited Rs,7900 user karana aya ko

    :baffled: unlimited 10 eka tiyan inne nethuwa change kala. dan kelawenawa. 1000GB komath 20-25 days yaddi iwarai mage :sorry: dan CCTV okkoma change kala hutch connection ekakata. neththam data tika dawas 10-15 yaddin iwarai, unlimited 10 eka tiyeddi max 800 GB tamai monthly usage eka tibbe...
  6. Camacho

    උඹලා හිතෙන විදියට ඇයි මූ මෙහෙම කරන්නෙ?🤔🤔

    ඒවා බෑ, හැබැයි ඉෆ්තාර් පුලුවන්. නැත්තම් අර container පෙට්ටි හොරා තරහා වෙනවනේ
  7. Camacho

    දේශබන්දුට ඇප

    මු මොන කෙන් ගෙඩියකටද බන් හැන්ගිලා හිටියේ :baffled:
  8. Camacho

    🤩Dale සුද්දා ලංකාවට පැමිණේ, කුඩ යට වෙන සෙල්ලම් දැක මවිත වේ.

    යකෝ පොල් උලෙන් පොල් ගෙඩියක් ලෙලි ගහනවා දැකලා නැද්ද ඇස් දෙකට :sorry: :rolleyes:
  9. Camacho

    China hits back at US with 84% tariff after Trump admin imposes 104% levy

    දැක්කනේ, මේ Trade War අස්සේ කොහේ රටවල් හදන්නද! ඊලග පාර බලමු මොනවහරි කරන්න
  10. Camacho

    ලසා අයියා ගහනවත් ඇතිනෙ? 😉😉

    උබට දෝදුද බන්, :baffled: ඒ Charity ලසා
  11. Camacho

    Naleen hewage ❤️❤️❤️

    ඕක අදක ඊයෙක ඉදන් නෙවෙයි බන්, කාලෙක ඉදන් මේ පචේ ගහන්නේ ඔක්කෝම කතාවෙලා President ලග තියාගන කියනවා අපිනම් අතිගරු පාවිච්චි කරන්නේ නැහැලු. හැබැයි කලින් දවසෙත් ඒකම කරලා
  12. Camacho

    YouTube කරන්න කැමරාව සුපිරි phone එකක්

    මෙක තමයි දැනට තියෙන හොදම එක. BlackMagic app එක දැම්මම සුපිරි වැඩ ටිකක් ගන්න පුලුවන්. අනිත් හොදම දේ ISO එක 20 ට අඩු කරන්න පුලුවන්. මගේ 15 ඒවලත් පුලුවන් 50 විතරයි.
  13. Camacho

    🍆 BREAKING : පූජා අක්කි ලෙස්බියන් ලු ගුපියනේ ...

    nokiya kiyanne FFM, FFFM packages tiyenawa kiyala :rolleyes:

    No contents