එල ඔහොම කරගෙන පලයන්..designing වගේම coding උත් පුළුවන්නන් ටිකක් ඉගෙනගනින්, හැම දේම ටිකක් හරි දන්නවනම් මේ ෆීල්ඩ් එකේ chances වැඩියි.
මෙතන ඉන්න කුහකයින් ටිකකට නම් ගොඩක් රිදිලා, පවු අනාථයෝ ටිකට තමන්ගේ එකෙක් ගොඩ යනවා වාවගන්න ගන්න බැ :yes:. බොරුවට සිංහලයෝ ගැනයි බෞද්දයෝ ගැනයි ජත්යාල් ත්‍රෙඩ් දාන...