ඔව් එක ඇත්ත..but එකට වඩා පට්ට ආතල් වැඩක් තියෙනවා. අනනුන්ගේ ඇද පෙන්න පෙන්න අපේ වැඩේ කරගැනීම.
ඔය magic දන්නේ ජතයාල් සිංහලයින්ට විතරයි, ඒ නිසයි උන්ට පුළුවන් භූතයන්ගෙන් වැඩ ගන්නව වගේ ඔය සුද්දෝ, චීන්නු, අරාබි ඕනෑ එකෙක්ගෙන් වැඩ අරගෙන රට හදන්න..ඔය හම්බ සිපයියෝ කොහෙන්ද මේවා දන්නේ, එකයි ඔය dollar 500 ට...