මචන්ලා මම USB ගෙන්නුවා ....මේකේ data වගයක් වෙනම තියනව delete කරන්න බැරි විදියට .එකේ client ගේ web site link එකක් තියෙනව ..මේක වැඩ කරන්නේ නෑ කියහන්කෝ .....
supplier කියනව උ ඒවා එවන්න කලින් check කරාලු ....එතකොට ඒ link එක වැඩ කලාලු ......ඒ data non erasable ....
මේ වගේ ඒවා ගොඩ දාන පොඩි gadget කෑලක් නැතෙයි