මේක කාරෙක කොහොමද ?

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මේවා ගොඩ දාන්න හොඳ වැඩ දන්න බාසුන්නැහේ කෙනෙක් ඕනා මචන්, පාට්ස් හොයා ගන්න අමාරු උනත් අටවා ගන්න පුළුවන් එතකොට.
    එහෙම නැත්නම් අමාරුවේ වැටෙන්න පුළුවන්.:no:
    Nissan B11
    Toyota KE70 වගේ එකක් මේ ගානට ගන්න පුළුවන් මම හිතන්නෙ. ඒවාට නම් පාට්ස් එච්චර අවුල් නෑ. විකුණා ගන්නත් ලේසියි.:)

    isusu gemini yata try karahan. deisel hinda hodai

    mekath narakama na

    kamak na bn owwa maruwata modify karala gattahaki

    Thankz okkotama:)
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    machang diesal ecchara wada nee, ewageema parts hoyaa ganna nee mata mathakai api ta thibba 104 ekekawrudu 15 withara kalin, repair awama kohewath parts nee . uba hoda lancer box ekakata palayan
     
    • Like
    Reactions: kajja

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    mekak gannawata wada machan B-11 ekak ganna eka wasi, one tharam parts thiyenawa oya ganata hoya gannath puluwan, habai mama recommend karanne oya wage budjet ekaka car ekak gannawata wada hodai nikan innwa, repair enawa ambaneka, mage aiya gawa thibba issara oya jathiye Peugeot ekak buwa oka hinda nathi wuna.................
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    මචන්ල මං මේ model එකේ කාරෙකක් ගන්න හිතාගෙන ඉන්නෙ. අඩුවට තියන නිසා. මේ model එකේ තියන අව්ල් මොනවද කියල දන්න අය පොඩ්ඩක් කියනවද ?

    petrol / AC / FWD 3.5 කට විතර ගන්න පුලුවන්.


    model - peugeot 505 1985

    505715dsci0105.jpg


    264582dsci0112.jpg


    758165dsci0107.jpg



    අනිත් අය bump එකක් දාල යන්න .. rep+ :D:D

    Autolanka.com එකේ experts ඉන්නවා ..

    check with them..

    All the best for your car hunt..
     
    • Like
    Reactions: kajja

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    oke parts hoyaganna tikak amarui, ganan wadi

    petrol nam karanne na pute.. godak 505 thiyena un diesel walata convert karanawa.

    second hand market eka tikak adui.

    me dewal awlak nathinam ganin machan.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මචං... 505 එක RWD නේද?? FWD වෙන්න විදියක් නෑ... සැපපහසුව අතින් නම් අවුලක් නෑ..ඒත් ලංකාවේ parts හොයාගන්න එක අමාරුයි..පෙට්‍රෝල් කරන්නෙත් ටිකක් අඩුවෙන්... 505 එකේ පෙට්‍රෝල් එන්ජින් model 2,3ක් ම ආව නේ.. මොකක්ද මචෝ ඕකේ එන්ජින් එක... ගන්නවා නම් ඉතින් හොද බාස් කෙනෙක් ලවා බලවලා ගනින්... දන්නවනේ අපේ රටේ අයට ඕව කරන්න දැනුම අඩුයි (French technology)... මාස ගනන් ගරාජ් එකේ තියන්න වෙයි....