වර්ජනය කළ ලංවිම සේවකයෝ 3000ක් දොට්ට

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මොකා උනත් කමක් නෑ කරන උන් එළවලා දාන්න ඕනේ

    උන්ව එලවන් නැතුව කරන්න හදන්නෙ බිල් ලියන උන්ව කර්‍යල වල උන්ව අයින් කරන එක එහෙම කරලා යාහාපාලනෙට කඩෙ ගිය උන්ව පුරොවනවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    අපිට අංශයක් වැඩක් නැහැ. වෙලාවට බිල ගෙවනවනම් නොකඩවා කරන්ට් එක දීපියවු. ෆක්කු

    අනිවාර්යෙන්ම. විදුලි බල මණ්ඩලේ වේසිගේ පුතාලා හිතාගෙන ඉන්නේ අපි පිනට විදුලිය පාවිච්චි කරනවා කියලා. වෙන රටවල බලන්න ඕන පවර් කට් එකක් උනාම හදන ඉක්මන
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උන්ව එලවන් නැතුව කරන්න හදන්නෙ බිල් ලියන උන්ව කර්‍යල වල උන්ව අයින් කරන එක එහෙම කරලා යාහාපාලනෙට කඩෙ ගිය උන්ව පුරොවනවා

    මට නම් දේශපාලන කාරනා අදාල නෑ අනිත් එක මේ ආණ්ඩුව විතරක් නෙමේ ගිය ආණ්ඩුවත් එහෙම කරා
    මෙතන තියෙන ගැටලුව උබ හිතපන් දවස් 4ක් ලයිට් කපන එක සාධාරණද කියලා එක විතරක් කියපන්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මට නම් දේශපාලන කාරනා අදාල නෑ අනිත් එක මේ ආණ්ඩුව විතරක් නෙමේ ගිය ආණ්ඩුවත් එහෙම කරා
    මෙතන තියෙන ගැටලුව උබ හිතපන් දවස් 4ක් ලයිට් කපන එක සාධාරණද කියලා එක විතරක් කියපන්

    යකො ගෙදර යවන්න ඔන උන්ව තියන් අහක ඉන්න උන්ව ගෙදර යාවලා වැඩක් නැ, ඔවගෙ තාක්ෂණ අන්ශ වල ඉන්නෙ අමු කාලකණ්ණි උන්ව ගෙදර යාවලා සුද්ද කරන්න ඔන නමුත් වෙන්නෙ නත්තෙ එකමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපාලනයට ජයවේවා ජයවේවා ....///

    ඔනන ඔහොමනෙ කරන්ඩ ඔනෙ...ඔහොම යන් මහතුනි ඔහොම යන්...:cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් දේශපාලන කාරනා අදාල නෑ අනිත් එක මේ ආණ්ඩුව විතරක් නෙමේ ගිය ආණ්ඩුවත් එහෙම කරා
    මෙතන තියෙන ගැටලුව උබ හිතපන් දවස් 4ක් ලයිට් කපන එක සාධාරණද කියලා එක විතරක් කියපන්

    ඈ බන් ලයිට් නැත්තන් කිරියට ආවෙ අහවල් එකේ පවර් එකෙන්ද
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    යකො ගෙදර යවන්න ඔන උන්ව තියන් අහක ඉන්න උන්ව ගෙදර යාවලා වැඩක් නැ, ඔවගෙ තාක්ෂණ අන්ශ වල ඉන්නෙ අමු කාලකණ්ණි උන්ව ගෙදර යාවලා සුද්ද කරන්න ඔන නමුත් වෙන්නෙ නත්තෙ එකමයි

    අංශ ගැන දන්නේ නෑ දැන් ලැපත් off වෙයි එච්චරයි දන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අංශ ගැන දන්නේ නෑ දැන් ලැපත් off වෙයි එච්චරයි දන්නේ

    දවස් 4ක් චාජ් එක තියෙන ලැපැක්..:shocked::shocked:.අම්මෝ උබ හෙන ලකී...:yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දවස් 4ක් චාජ් එක තියෙන ලැපැක්..:shocked::shocked:.අම්මෝ උබ හෙන ලකී...:yes:

    කෑත සීන් එක.. උගේ ලෑප ඕෆ් වුනාද කොහෙද බන්... පවු යකෝ. ඌ සමහර විට බෑටර් ගොඩක් තියන් ඈති :D:D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෑත සීන් එක.. උගේ ලෑප ඕෆ් වුනාද කොහෙද බන්... පවු යකෝ. ඌ සමහර විට බෑටර් ගොඩක් තියන් ඈති :D:D:D:D

    මම ආව ගමන් ලැප ඕප් උනා ශිට්...:rofl::rofl:
     
    newUser2015

    Junior member
  • May 23, 2015
    63
    5
    8
    මම ආව ගමන් ලැප ඕප් උනා ශිට්...:rofl::rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    කම්කරුවන්, කාර්යාල කාර්ය සහායකයන්, අයපත්කරුවන් වගේ අය විදුලිය බිද වැටුනම හදන්න දන්නේ නෑ බන්.
    ඒක කරන්නෙ තාක්ෂණික අංශෙ උන්. උන් ඔක්කොම ස්ථීර රස්සා තියන උන්.
    අනික උන්ව අයින් කරල එකපාර අලුත් උන් ගන්න බෑ. ඒකයි ඇත්ත
     
    newUser2015

    Junior member
  • May 23, 2015
    63
    5
    8

    අනිවාර්යෙන්ම. විදුලි බල මණ්ඩලේ වේසිගේ පුතාලා හිතාගෙන ඉන්නේ අපි පිනට විදුලිය පාවිච්චි කරනවා කියලා. වෙන රටවල බලන්න ඕන පවර් කට් එකක් උනාම හදන ඉක්මන

    උබ මොන රටෙද දැක්කෙ ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    කම්කරුවන්, කාර්යාල කාර්ය සහායකයන්, අයපත්කරුවන් වගේ අය විදුලිය බිද වැටුනම හදන්න දන්නේ නෑ බන්.
    ඒක කරන්නෙ තාක්ෂණික අංශෙ උන්. උන් ඔක්කොම ස්ථීර රස්සා තියන උන්.
    අනික උන්ව අයින් කරල එකපාර අලුත් උන් ගන්න බෑ. ඒකයි ඇත්ත

    මම නම් කියන්නෙ ඔය තාක්ශනික අශයෙ උනුත් අයින් කරන්ඩ ඔනෙ කියල.....ඔක්කොම අයින් කරල අලුතින් බදෝ ගන්ඩ ඔනෙ රටටම පාඩමක් ඉගෙන ගන්ඩ.....වෙනසනෙ....ඔක උදාවෙන්ඩම ඔනෙ.....
     
    newUser2015

    Junior member
  • May 23, 2015
    63
    5
    8
    කරන්නේ මොන අන්ශේද දන්නේ නම් නෑ එත් කරන්නේ විදුලිබල මණ්ඩලේ සේවකයින්

    මේ කතාව හරියට උබේ වැරද්කට අම්මටයි තාත්තටයි බයිනවා වගේ වෙඩක් නේ