ජ්‍යොතීර්විද්‍යාවේ යෝග යනුවෙන් නම් කර ඇත‍්තේ යම් යම් කාර්යයන් සඳහා ග්‍රහයන් යෙදී ඇති ආකාරයටයි. ග්‍රහ යෙදීම්, මෙපමණ යැයි ගණනය කළ නොහැක. එහෙත් යෝග වර්ග වශයෙන් නම් කළ විට දැක්විය හැක්කේ වර්ග පහකි.
1. රජ කෙනෙකු බිහි වීම සඳහා යෙදෙන යෝග රාජ යෝග නම් වේ.
2. ධනවතෙකු බිහි වීම සඳහා යෙදුන යෝග ධන යෝග නම්...