නෙවිල් ප්‍රනාන්දු රෝහල නොමිළේ රෝගී සත්කා
වෛද්‍ය නෙව්ල් ප්‍රනාන්දු විසින් රජයට පරිත්‍යාග කරන ලද මාළඹෙි නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල හෙට (01) දින සිට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශික්ෂණ රෝහලක් ලෙස රෝගී සත්කාරක සේවා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
සෞඛ්‍ය, පෝෂණ හා...