1. WhiteWalker

    මතට තිත

    අනික බලහං ඒ වීදුරු වල තියෙන්නෙ වතුරද කොහෙද නැත්තං ස්ප්‍රයිට් :yes:
  2. WhiteWalker

    හිරැ TV "Anyone can cook" ඒකෙ ඉන්න chef

    ඊයෙ මේ එකෙක් අඬ අඬ හිටිය ගෑණි ඌ කන්න කැමති ඒව උයල දෙන්නෑ කියල අද මෙතන ඇවිත් තව එකෙක් කියනව එනීවන් කැන් කුක්ලු :baffled:
  3. WhiteWalker

    මතට තිත

    දැන් උඹ මල් පැන් පොදක් කටේ තියන්නැති සුදන ? අනේ නිකං පලයං බං යන්න :baffled:
  4. WhiteWalker

    ios 11

    හා :dull:
  5. WhiteWalker

    Ravi karunanayaka kiyanne higannek nemeyi rich businessmen kenek-SF

    ඒ මනුස්සය කියන්නෙ ඇත්ත තමා :yes:
  6. WhiteWalker

    ios 11

    ඇපල් හිඟන්නෝ
  7. WhiteWalker

    මගේ මතය සහ තොපේ මතය

    මොනා වුනත් නාමල් රාජපක්ශ හොඳ මනුස්සය :yes: තාත්තල කරන වැරදි වලට ලමයි පලි නෑ :no:
  8. WhiteWalker

    Sinhala Birth Control

    කොහොමත් ඉතිං අපි කිව්වත් වැඩක් නෑ බං ලමයි හදන එකට නීති එක ආණ්ඩුවක්වත් ගේන්නෑ :no: ලමයි හදන්න කියන අයගෙ පවුල් පිටිං පිටරටවල් වල මේකෙ ඉන්න අපි ඕනෙ විඳවන්න :(
  9. WhiteWalker

    මහින්දගෙ ප්ලෑන් එක :yes:

    දැන් උඹ ඔය කතාව කියන්න කලිං Game of Thrones බැලුවද ? :angry:
  10. WhiteWalker

    Sinhala Birth Control

    සුකන අයට ප්‍රශ්නයක් නෑ සුකල වැදෙන ලමයින්ට තමා අනාගතේ ජනගහනය අධික වෙච්ච රටක දෙමව්පියො කොරපු/නොකරපු වගෙ විපාක විඳින්න සිද්ද වෙන්නෙ. :confused:
  11. WhiteWalker

    මහින්දගෙ ප්ලෑන් එක :yes:

    මහින්දගෙ ප්ලෑන් එක :yes: 2020දි ජනාධිපතිවරණයක් එනව. මහින්ද රාජපක්ශ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ශය කරන්නෙ ශේප් එකේ පක්ශෙ ඇතුලෙ අර්බුධ මවල පෙන්නල ජනාධිපතිවරණෙට අපේක්ශකයෙක් ඉදිරිපත් නොකර ඉන්න එක. ඒක ස්ථිර වුන ගමං JVP එකට ආයෙ ජීවිතේට හම්බ වෙන්නැති චාන්ස් එකක්. තියෙන ආණ්ඩු කෙරෙහිත් මහජන විරෝධය වැඩි වෙලා...
  12. WhiteWalker

    Sinhala Birth Control

    :yes: :yes: මේ රටේ තියෙන ප්‍රශ්න බහුතරේකට මුල ඕනෙවට වඩා ජනගහනය වැඩිවීම :( එක ඇඳේ ලෙඩ්ඩු 2න්න 2න්න දාල ඇඳවල් යටත් දාල ඒත් ඉඩ මදි නවත්තගන්නැතුව හරෝල යවන්න වෙලා තියෙන්නෙ. චීනෙ කලා වගේ නීති දාලවත් හැම එකාම ලමයි හදන එක 1ටවත් අඩු කලේ නැත්තං ලංකාවක් ඉතුරු වෙන්නෑ :no:
  13. WhiteWalker

    Douglas ayyage geni kapanakota mage

    බොරු කියන්න එපා :no:
  14. WhiteWalker

    Ubalage wifelath mehemada?

    මං කන්නෙ ලුණු මිරිස් එක්ක :love:
  15. WhiteWalker

    බයික් එකට බල්ලෙක් හැප්පුනා බන්

    සත්තු හදන මිනිස්සුන්ගෙ වැරදි නිසා තමා අනික් මිනිස්සුන්ට සත්තු එපා වෙන්නෙ :yes:
  16. WhiteWalker

    Ubalage wifelath mehemada?

    රෑට කන්න එපා :no:
  17. WhiteWalker

    Ubalage wifelath mehemada?

    ඒගොල්ලෙ පෙමිනිස්ට්ල වුනොත් අපි වගේ අහිංසක පිරිමි එලකිරි ඇවිත් ඉවරයි :sorry: :baffled:
  18. WhiteWalker

    Ubalage wifelath mehemada?

    ඇයි රොටි :D ඊයෙ රූ පුච්චල තිබ්බ තඩි ඒව මං 4ක් කෑව ඉස්මුරුත්තාවට එනකං රෑ ඉන්න බෑ බඩ පිරිල හුස්ම ගන්නත් බෑ ඔලුවත් රිදෙන්න ගත්ත :sorry: ඒ කාපු කෑමට බඩ අවුල් ගියා ගියාමයි අද දවල් වෙනකනුත් කන්න බෑ ඇඟට අමාරුයි :sorry:
  19. WhiteWalker

    Ubalage wifelath mehemada?

    මුණුබුරන්ගෙත් සුරතල් බලන ආච්චි අම්මල මේකට එන්නෙ :yes:

    No contents