thanks. .උම්මා............
මිදුලේ නෙවේ මුහුදට ගිහින් දාන්න බෝට්ටුව
thanks. .උම්මා............
මිදුලේ නෙවේ මුහුදට ගිහින් දාන්න බෝට්ටුව

මිදුලේ නෙවේ මුහුදට ගිහින් දාන්න බෝට්ටුව
දාලා කටුස්සෙකුත් එක්ක පා කරන්න.![]()
ඒක මුහුදට දාන්නත් කලින් දියවෙලා යාවි...වහින්නෙන නැද්ද බං
මෙහෙටත් වැහි කළුවර තියෙනව අද නං වහිවී වගේ
ලෑස්ති වෙලා ඉඳපල්ල 
මෙහෙටත් වැහි කළුවර තියෙනව අද නං වහිවී වගේ

ඔව් මේ පාරත් දෙතුන් දාහක් අනාථ වෙලා අවතැන් වෙලා සරණාගත වෙලා හේදිලා හැඳිගෑවිලාම යන්න වහිනවලෑස්ති වෙලා ඉඳපල්ල
![]()
මරාගෙන මැරෙන film බලන එක ටිකක් අඩු කරපන්..උබේ මොලේ කචල් වෙලා
වෙන දේ කිව්වෙ කල් ඇතුව ලැහැස්ති වෙන්න පුලුවන් නිසා![]()

වෙන දේ කිව්වෙ කල් ඇතුව ලැහැස්ති වෙන්න පුලුවන් නිසා![]()

ඔව් මේ පාරත් දෙතුන් දාහක් අනාථ වෙලා අවතැන් වෙලා සරණාගත වෙලා හේදිලා හැඳිගෑවිලාම යන්න වහිනවලෑස්ති වෙලා ඉඳපල්ල
![]()
ගල් හීතල සුදු ඇවිදින්නා කිවොත් කියන්නෙම ඔය වගේ මූසල කතාවක්මයි
ඔව් මේ පාරත් දෙතුන් දාහක් අනාථ වෙලා අවතැන් වෙලා සරණාගත වෙලා හේදිලා හැඳිගෑවිලාම යන්න වහිනවලෑස්ති වෙලා ඉඳපල්ල
![]()
Mokada methana wenne? Mukuth nathnam api giya
එහෙනම් හවස් වෙලා මේ පැත්තෙ එන්නම්