මගේ මතය සහ තොපේ මතය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මගේ මතය සහ තොපේ මතය



    මගේ මතය වැදගත් නෑ..මම ඡන්දය දෙන්න යන්නේ නෑ" - මහින්ද

    දැන් එතකොට ජනතාවගේ මතය රවී හොරා කියන එකනම් ,
    මහින්දගේ ඔය වෙනස්ම කියන මතය මොකක්ක්ද



    උමාඔය ...... පිස්සු හැදෙනවා ආ...
    ඔන්න කැබිනට් පත්තරේ දාපු එකාව එලිකලා

    මුන් සේරම එකයි :rofl:


     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්දෙ පරදින එකක් නං මහින්ද යන්නේ නෑ, දිනන පාටක් තිබුනොත් යනවා :D ඕකයි ඒකාබද්ද විපක්සෙ තියරිය
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොනා වුනත් නාමල් රාජපක්ශ හොඳ මනුස්සය :yes: තාත්තල කරන වැරදි වලට ලමයි පලි නෑ :no:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මොනා වුනත් රාජපක්ශ හොඳ මනුස්සය :yes:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113


    මගේ මතය වැදගත් නෑ..මම ඡන්දය දෙන්න යන්නේ නෑ" - මහින්ද

    දැන් එතකොට ජනතාවගේ මතය රවී හොරා කියන එකනම් ,
    මහින්දගේ ඔය වෙනස්ම කියන මතය මොකක්ක්ද



    උමාඔය ...... පිස්සු හැදෙනවා ආ...
    ඔන්න කැබිනට් පත්තරේ දාපු එකාව එලිකලා

    මුන් සේරම එකයි :rofl:



    Apita paan da ?

    oyata chade wedath nathnam apita kohomath adaala nanee..meya ballu dala kos walu babawa
    warenko chade ellagena
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොනා වුනත් රාජපක්ශ හොඳ මනුස්සය :yes:
    මනුස්සයා ප්ලැටිනම් උනත් වැඩක්යෑ වටේ එවුන් කරන කුපාඬිකම් බලුකම් දිහා බලාගෙන විතරක් ඉන්නනම්...
    බලය තිබ්බට වැඩක් නෑ මැනේජ් කරගන්න බැරිනම්. දැන් ඉන්න එවුන්ට බලයක් නෑ... තිබ්බානම් ඕකුන් රවියගෙ පරීක්ෂණේ ඔච්චර දුර යන්න දෙන්නේ නෑ

    මුන් සේරම එකයි
    :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන් ඔක්කොම එකයි :angry:

    බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට ජයවේවා :angry: ට්‍රැක්ටරේට ජයවේවා :angry: 2020 ට්‍රැක්ටරේට !!!
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුන් ඔක්කොම එකයි :angry:

    බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට ජයවේවා :angry: ට්‍රැක්ටරේට ජයවේවා :angry: 2020 ට්‍රැක්ටරේට !!!
    :rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුන් ඔක්කොම එකයි :angry:

    බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට ජයවේවා :angry: ට්‍රැක්ටරේට ජයවේවා :angry: 2020 ට්‍රැක්ටරේට !!!

    මූ ට්‍රැක්ටරේ කියපු විදිහ මට ඇල්ලුවෙ නෑ :eek: