1. WhiteWalker

    Ubalage wifelath mehemada?

    නෑ මං බෝනබෝ වඳුරන්ගෙ සමාජය ගැන කියෙව්ව :yes: උන් තමා මිනිස්සු ඇරුණාම ගොඩ ඉන්න උන්ගෙන් සත්තුන්ට ජීවත් වෙන්න පුලුවන් හොඳම සමාජෙට උරුමකම් කියන්නෙ :yes: නායකයො ඔක්කොම ගෑණු අය :yes:
  2. WhiteWalker

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    තොපි වගේ උන්ව අත පය ගැටගහල අශ්වයෙක්ගෙ පිටේ ගැටගහල හොඳට කටු පඳුරු කම්බි කටු ගල් තියෙන පාරක ඇදං යන්න ඕනෙ :yes: :love:
  3. WhiteWalker

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    :shocked: උඹ මේවද මේකට එන ලමයින්ට කියල දෙන්නෙ ? :angry:
  4. WhiteWalker

    කැමතිම කඩ්ඩ සින්දු 10 [1 කොටස]

    පැහැදිලි නෑ :eek:
  5. WhiteWalker

    ඒකාබද්ධ විපක්ෂයෙන් මහින්ද ට කැපිල්ල

    යමපාලනේට ඡන්දෙ දීපු අයට දැන් වෙලා තියෙන්නෙ ගලේ පහරපු බලල වගේ :yes:
  6. WhiteWalker

    Ubalage wifelath mehemada?

    උඹ අර දවසක් කිව්ව කතාව ඇත්ත කියල මට දැන් හිතෙනව පිරිමි අයට වඩා ගෑණු අය හොඳයි තමා :sorry: :yes:
  7. WhiteWalker

    කැමතිම කඩ්ඩ සින්දු 10 [1 කොටස]

    ආ දැමිල නෑ මේක https://www.youtube.com/watch?v=-JRmL5QH3mA
  8. WhiteWalker

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මල ගෙදරක නිදි වරන්න වගේ සෙට් වුනොත් ඉතිං ඒ දවස් දෙක තුනට විට ටිකක් කනව මිසක් දිගටම විට කෑවොත් මාව ගෙදරිනුත් පන්නයි මිනිහො :sorry:
  9. WhiteWalker

    Ubalage wifelath mehemada?

    අන්න හරි :yes:
  10. WhiteWalker

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඇවිදින්නෙ නං නෑ උණ හැදිල කකුල් කැක්කුම හැදිල ඉන්නෙ වොට නං කනවද දන්නෑ වොට කියන්නෙ මොනාද කිව්වොත් කියන්නං :yes:
  11. WhiteWalker

    කැමතිම කඩ්ඩ සින්දු 10 [1 කොටස]

    ඔය කං කරච්චල් වලට මං ආස නෑ :no: ශාස්ත්‍රීය සංගීතෙ මරු බීතෝවන්ලගෙ මෝසාට්ලගෙ ඒව මරු :yes: Hans Zimmerගෙ පැට්‍රික් ඩොයිල්ගෙ ඒව මං අහන්නෙ :yes:
  12. WhiteWalker

    who said you cant live a luxury life in sri lanka ?

    is this philosophy ? :confused:
  13. WhiteWalker

    ඒකාබද්ධ විපක්ෂයෙන් මහින්ද ට කැපිල්ල

    මේක කොහොමද මහින්දට කැපිල්ලක් වෙන්නෙ ? :eek: මහින්ද කියල තිබ්බයැ 2020 එතුමා ඉල්ලනව කියල එහෙම ඉල්ලන්නත් බෑ :no: යහපාලනේ ගේන්න ඡන්දෙ දීපු අයට අද තේරිලා මහින්දත් එක්ක හැප්පෙන්න බෑ කියල ඉතිං ඒකාබද්ධෙ නැති ප්‍රශ්න හිතිං මවාගෙන ෆැන්ටසි ලෝක වල යුද්ද කරනව :baffled: කමක් නෑ හිත හදාගන්නත් එපායැ ඉතුරු...
  14. WhiteWalker

    කැමතිම කඩ්ඩ සින්දු 10 [1 කොටස]

    මේකටත් ආසයි :love: :love: JRmL5QH3mA
  15. WhiteWalker

    What is your prefered Programming Language?

    අපිට ඕව තේරෙන්නෑ අයියෙ :no:
  16. WhiteWalker

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අන්තිමට *රි ඉවර වෙලා මැරෙනව :sorry:
  17. WhiteWalker

    කැමතිම කඩ්ඩ සින්දු 10 [1 කොටස]

    දේශීය කොම්පියුටර් විතරයි පාවිච්චි කරන්නෙ නේ :)
  18. WhiteWalker

    What is your prefered Programming Language?

    නාමල් බේබි එහෙම ලියන්නෙ 0නුයි 1නුයිද ? :shocked: අපිට බෑනෙ :( එක අතකිං රාජපක්ශවරු එක්ක බලද්දි අපි මොක්කුද නේ ? :(
  19. WhiteWalker

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඔව් පලයං ගිහිං තව කතන්දරයක් ලියපං :yes: :baffled:
  20. WhiteWalker

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ආ මිනිහො තෝ ඉන්නව දැකල ආවෙ. :D

    No contents