:baffled::baffled: මාරයි බන් කෙල්ලොනම් :rofl: :dull: මේක අපි ආතල් එකට ගත්තට තමන්ට වුනාම තමයි හරියටම සීන් එක තේරෙන්නෙ. උබ කියනව් අහරි, කෙල්ලො පෙට්ටියෙන් මනින්න බෑ, හැබැයි මුන් ආතල් ගන්න වටේම ඉන්න උන්ට පුක දෙන එක අවුල් නෙහ් බන් පෙට්ටිය තියාගෙන, අවන්කව ලවු කරපු කෙල්ලෙක්ගෙ පෙට්ටිය නැතුව කර ගහන එක...