රෝසි ආච්චි;25072734 said:100000+ thiyenawalune, eka eka check kara kara hoda ewa danawa aththe![]()
අවුරුදු ගාණක් දාන්න පුළුවන් එතකොට. එහෙම උනාම වෙන්නේ සංස්කරණය කරා ගගා ruchiraya වගේ උං fake කිය කිය හැමිනෙන එක. Wikileaks වගේ දෙන්න එපැයි
රෝසි ආච්චි;25072734 said:100000+ thiyenawalune, eka eka check kara kara hoda ewa danawa aththe![]()
RanilIye parliament eke katha karaddi issara thibuna chandi part, Kindi part mokuth nahe neda ??
ඔවු දැන් පො#නයා වගේ ඇබරෙනවා තවත් දිගට මේක අදින්න එපා දැන් මේක නවත්තන්නලු ආන්ඩුවට කියනවා 

විමලනම් සිරා ටෝක් ටිකක් දෙන්නෙ අරුන්ට අඩෙන්නම
![]()

ආයෙත් අහල දෙනව දුවන්ඩම ඕව අහල ගු ඇන් පි කාරයො කොහොම ජිවත් වෙනවද මන්ද.. 

විමලනම් සිරා ටෝක් ටිකක් දෙන්නෙ අරුන්ට අඩෙන්නම
![]()

විමලනම් සිරා ටෝක් ටිකක් දෙන්නෙ අරුන්ට අඩෙන්නම
![]()

අංක ජෙප්පා ආයි එයිද දන්නේ නැහැනේ
බයියෝ රැවටෙන තරම් ෆේක් ඒවට. රංජාගෙ ලීක් වෙච්ච ඒව ඇත්ත ඒවා කියන අය අත උස්සන්න බලන්න

බයියෝ රැවටෙන තරම් ෆේක් ඒවට. රංජාගෙ ලීක් වෙච්ච ඒව ඇත්ත ඒවා කියන අය අත උස්සන්න බලන්න
රංජගෙ පක්ෂෙන් ඔය වගේ මතයක් සමාජගත කරන්න යනවා. ටොයියොත් ඇස් තදකරලා පියාගෙන ඒ පස්සෙම ගිහින් ඒකම තහවුරු කරන්න හදනවා, ඒත් මිනිස්සු ඒවට රැවටෙන්නෙ නෑ.. අසාර්ථක උත්සාහයක්. මේ වෙද්දි නිරුවත් වෙලා ඉවරයි. ෆේක්නම් රංජටම නඩු දාන්න පුලුවන් එයා වාරනයක් ඉල්ලල තියෙන්නෙත් තමාගේ හඬපට සමාජගතවීම වලක්වන්න කියලානේ. එතනින්ම තහවුරු වෙලා ඉවරයි...

ඔය රුචිර සේනාරත්නල වෙන මොනා කියල කියන්ඩද මචන්, ලැජ්ජාව වහ ගන්ඩ ෆේක් ෆේක් ගානව පව් බන් උන් අනුකම්පා කරමු මේ ටිකේ ලෙසටම රිදෝගෙන ඉන්නෙ වනේ වන හතුරෙකුටවත් ඔහොම විපත් වෙන්ඩ හොද නැ අප්ප..![]()
අවුල තියෙන්නෙ එයාලම ගෙනාව ස්වාධීන අධිකරණ, ස්වාධීන පොලිස් කොමිසම වැඩ කරපු ආකාරය තමයි... වලං හෝදන සීන් බබා හුකුං ටෝක් අනේ මන්දා විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ... ඔක්කොටම හපං මිස් ෆයර් උපදේශක.... සළුපට + තණපට අහසට..

ආන්න හිරුණිකත් තනපටේ ගලෝගෙන 