1. jeewantha05

    ජනශක්ති හිඟන්ෙනා

    උඹ කාර් එක අරගෙන අවුරුද්දකුත් මාස දෙකක් පැදලත් Driving හුරු නෑ කියන එක නම් අවුලක් තියෙනවා. කොහොමත් පොලිස් Report එකේ අනතුර ගැන ප්‍රශ්ණයක් ඇති.
  2. jeewantha05

    [Ebay Help] Ebay Feedback ටිකක් ඕනි , සල්ලි ගෙවන්න ඕනි නෑ

    ඔය වැඩේ කලොත් උඹට Ebay එකේ ඇඩ්රස් නැතිවෙනවා. Ebay එක තම්බන්න උඹේ ලුණු ගොරක මදි. ebay බිස්නස් වලට Feedback වැදගත් නැහැ. මුලින්ම ගාණ අඩුවෙන් නැත්නම් Auction දාපන් කීයකට හරි විකිණෙන්න. ඒත් විකිණෙන හැම එකටම Feedback ලැබෙයි කියලා හිතන්න අමාරුයි.
  3. jeewantha05

    etel Curiosity i6

    11a3pYyuhbY bmYmbhhy6I0
  4. jeewantha05

    KingSoft Office 2013

    මේකෙ සිංහල ටයිප් කරන්න බෑනේ මචන්. Iskoola potha න් මම try කලා එකම අකුර වදින්නේ.
  5. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    මචන් ඕක ෆෝන් එකට සෙට් කරගන්න පුළුවන්ද? කෝල් answer කරන්න end කරන්න Button එකක් තියෙනවද?
  6. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    මේ වගේ කණට සෙට් වෙන ෆෝන් එකේ 3.5mm 4 position Jack එකට සෙට් වෙන Hands Free එකක ලින්ක් එකක් දාන්නකෝ. මේවගේ එකක් Drive කරනකොට වැදගත් කියලා හිතෙනවා.
  7. jeewantha05

    Mother board repairing part-2

    උබේ මහන්සියට රෙප් විතරක් දෙන එක නිකන් මොකද්ද වගේ? දිගටම යං.
  8. jeewantha05

    Techktha Podcast එක නතර කරලද?

    කාලිංග අයියා කරන Techktha Podcast එක නතර කරලද? Techkatha වගෙ තව Podcast තියෙනවද?
  9. jeewantha05

    හරියට tile අල්ලමු

    Reply එකට ස්තුතියි මචන්,
  10. jeewantha05

    2014 calender

    https://play.google.com/store/apps/details?id=com.appsbar.LankaHolidays551945
  11. jeewantha05

    Fake Swimming Pool in Japan

    බම්ප්
  12. jeewantha05

    හරියට tile අල්ලමු

    මචන් Tile අල්ලලා ටික කාලයක් යන කොට Tile අතර ග්‍රවුඩ් පාරවල් කළු වෙනවට මොකද කරන්න ඕන?

    No contents