Related Face Book comment
හක්ගෙඩි පක්ෂය සහ එම පක්ෂයට අනුබද්ධිත සත්ව ප්‍රජාව මේ වන විට කරමින් සිටින්නේ පක්කලි සර්විස් එකකි... රටේ පළවැනි පුරවැසියා, නිළ නොවන දෙවන පුරවැසියා, තුන්වෙනි පුරවැසියා යනාදි වශයෙන් "නෙත්තිමාලේ ඉත්තෝ" සියල්ල එක පවුලක දරු කැලක් වී සිටියදී, ඔවුන් මැද "ඔඩ් මෑන්" වී සිටින්නේ...