කසුන් කල්හාරගෙ මේ Music video එක බෑලුවද..? ගොඩක් කාලෙකින් බලපු ලස්සන Music video එකක්...:):).සිංදුවත් ලස්සනයි...දෑං කාලෙක ඉදලා එන Music videos මෙලෝ රහක් නෑ..:dull::no::no::no:.ඒත් මේක ටිකක් වෙනස් විදියකට දෑනෙන හොද එකක්...:)
kQgo2d30x6k
සිංදුවේ තේරුමත් එක්ක හොදට අහලා බෑලුවම දෑනෙන හෑගීම...