මචo කාලෙක ඉදලා ගන්න හිතාගෙන ඉදපු Bluray සෙට් එකක් ebay එකෙන් ඔඩර් කලා..
..අද තමයි බඩු ඈවිත් තිබුනෙ..

.. quality එක නම් සුපිරි..
. download කරලා බලන mkv / mp4 එකක මේ වගේ quality එකක් එන්නෙ නෑ..එහෙම නම් අඩුම තරමෙ 35GB වලට වෑඩි එකක් වෙන්න ඔන...download කරනවට වඩා ලේසි නිසා ගත්තා..

hodaaa..hodaaaa...