OOP help

thomian

Well-known member
  • May 20, 2011
    12,979
    18,273
    113
    මචං මම දෑනට කරන්නෙ QA (manual) ..මට Developing වලට මාරු වෙන්න ඕන.. ඒත් මට OOP concepts වල ටිකක් අවුල් වගේ...oop වල idea එක හරියටම ඈවිත් නෑ මට... මේවා ගෑන පෑහෑදිලිව ඉගෙන ගන්න පුලුවන් පොතක් හරි site එකක් හරි තියෙනවද හොද...? developing වලදි කොහොමද oop යොදාගන්නෙ කියන එක...? developing වලට යන්ව නම් මොන වගේ දේවල්ද දෑනගන්න ඕන...?
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,979
    18,273
    113
    විල්සන් මාමා;19037239 said:
    Pluralsight eke tutorials thiyenawada kiyala balapan
    Puluwannam head first jaba book eka kiyawapan

    ela machan..thanks..man ada head first eka download karan baluwa..eka hody wage .. :)