1. Starry Night

    බස් එකේ ජැක ගැහුවා

    එත් මම හිතුවා ..උබට එච්චරදෙයක් කරන්න පුලුවන්ද කියලා :rofl::rofl::rofl:[/COLOR][/SIZE]
  2. Starry Night

    වාහනයක් ගද්දි

    මුන් video වලට ratings ගන්න සියල්ල දන්නවා වගේ කියනවා ... මේකතාවේ ඇත්තක් තියනවා හා මේක අද ඊයේ සිද්දවුනු එකක් නෙමේ . 90' මුල් කාලේ ඉදලා මෙක උනා .. විශේෂයෙන් ඉන්ද්‍රා/ඉෂාරා ට්‍රේඩර්ස්ලා මේක මොහොම ජයට කළා... නමුත් උබ ජපානයෙන් වාහනයක් ගෙන්නවනම් (වෙන්දේසියකින් ) ජපන් රජයෙන් දෙන "auction grad " එක...
  3. Starry Night

    ඇයි අපි කම් සැපට ආස?

    thanks! will see the better part of the world ...
  4. Starry Night

    USB Charger එකක් හදාගන්න..

    ඔකේ red වයර් එක වාහනයේ ACC (+12) වලට දෙන්න , Black වයර් එක වාහනයේ bodyයේ තියන ඇනයක් බුරුල්කරලා එකට සම්බන්දකරලා තදකරන්න . ඔය වාහනයේ setup එකක් තියනවනම් එකේ +12 V එක තමයි ACC වෙන්නේ
  5. Starry Night

    ඇයි අපි කම් සැපට ආස?

    අපි පෘතක්ජනයෝ විදිහට සැපට ආසයි .....එක ස්වබවිකයි . එකගැන මොකක්හරි අවුලක් තියනවනම් එක අදිෂ්ටානයකින් සසරගමන අවසන් කරන මාර්ගයට පැමිණ ඒ වෙනුවෙන් කැපවී වහ වහා ක්‍රියාකරයුතුයි ....:yes::yes: එනමුත් අපේ බොහෝදෙනෙක් ඉන්නේ ඔය දෙකටම නැති තැනක , උන් හිතන්නේ FB page එකේ බුදුපිළිමයක් දාපුවහම , අන්‍යාගමික...
  6. Starry Night

    ගුවන් ගමන් බලපත්‍ර 2ක්. උප්පැන්න 2ක් එක පුද්&

    මිට අ. 3කට කලින් නම් ඔයවගේ වැඩක් කරන්න පුලුවම්කම තිබුනා , දැන් නම්බෑ කෝකටත් ඔය උප්පැන්න සහතික . NID ගැන ශ්‍රියන්ති රාජපක්ෂත් , PP ගැන විමල් විරවන්සත් හොදට දන්නවා ...අහලබලපන් ....:rofl::rofl::rofl:
  7. Starry Night

    මුගාබේ_පාලනය

    ශ්‍රී ලංකාව තවත් සිම්බාබ්වේ දේශයක් වීමට නොදී රැකගත් අගමැතිතුමනි , ඔබට අපගේ උපහාරය !!!![/CENTER]
  8. Starry Night

    මේ ඉන්නේ වීරයෙක්

    මචං අපි යථාර්තය හොදට දන්නවනේ ..මේවගේ කථා ඕනෑතරම් අහල තියනවා ..දැන් හම්බයන්ට වඩා සිංහලයෝ කියන මේ අදෝනාව තිත්තයි ...!!! අදෝනා වදන් නෑ .... අවශ්‍ය කරන්නේ බුද්දිමත් වැඩපිළිවෙලක් . කවුරුහරි කියනවද අප සිංහලයෝ විදිහට කරන්න ඕන මුලික දේවල් 5ක් !! 1. ? 2.? 3.? 4.? 5...
  9. Starry Night

    කෝටිපතියෙක්

    බැංකුවක් කඩපන් ;)
  10. Starry Night

    බියර් මිල ලැයිස්තුව/Beer Prices [Updated Nov 2017]

    මචං දැන් " Three Coins Irish Dark" බියර් එක ලංකාවේ නැද්ද ? තද රතුපාට බියර් එක මතකද ???
  11. Starry Night

    කළු සෙවණැලි මාව එලවගෙන ආවා -නෝමන් පළිහවඩන &#35

    නෝමන් කියන්නේ පෑනයි පත්තරෙයි කියන්නේ මුලුලෝකෙම කියලා හිතන තමාගේ වැඩ අතිසොක්තියෙන් අදහන, මම තමා පොර කියල හිතන මනුස්සයෙක් ... මේ කියල තියන සියලුම දේවල් අපි කලින් කියවල තියන (එඩ්ගා කේශී වගේ අයගෙන් ) හැමෝම දන්නා කථා ටිකක් නේ . කොමා එකකිනුත් මු බොරු NEWS එකක් හදන්න හදනවා :lol:
  12. Starry Night

    දූවිල්ලෙන්

    දුවිලි වල සෙම්ප්‍රතිෂාව හදන වෛරස් නෑ.මම කිවවගේ මෙතන සෙම හැදෙන්නේ අසාත්මිකතාව හින්දා . අසාත්මිකතව කියන්නේ බාහිර දෙකට අපේ සරීරය ප්‍රතිචාර දක්වන විදිහ .මෙතැනදී වෙන්නේ අපේ සරිරයේ තියන සේමනිපදවන ග්‍රන්ථි දුවිලි නිසා උත්තේජනයවෙලා සෙම නිපදවන්න ගන්නවා. වෛරසයකදී වෙන්නේ එයමගින් කරන රසායනික ක්‍රියාවලියක්...
  13. Starry Night

    campus ගියාට මේවා දන්නෙ නෑනේ 👍

    මිට අමතරව university structure ගත්තහම schools කියල layer එකකුත් තියනවා . නමුත් ලංකාවේ මේ කොටස (school) නෑ ... ලංකාවේ university වල ranking පහලට යන්න මේකත් එක හේතුවක් ... උදා : මොරටුව University එක නියම university structure එක ඇතුලේ University එකක් විදිහට පිළිගන්න international level කෙකේදී...
  14. Starry Night

    රවි කරණානායක අත්අඩංගුවට..

    හරියට සාටක බයියා පන්සල් යනවා වගේ
  15. Starry Night

    දූවිල්ලෙන්

    උබ දුවිලි වලට අසාත්මික (allergic) නම් තාවකාලික පීනස තත්වයක් ඇතිවෙන්න පුළුවන් ( සෙම්ප්‍රතිෂාවට සමාන ) නමුත් සෙම්ප්‍රතිෂාව හැදෙන්නේ වයිරසයකින්
  16. Starry Night

    හිමාල කඳු අතරින් ගාලු මුවදොරට

    සින්හල බාෂාව හදාරන දුවාදරුවන්ට ඉතා වැදගත් ලිපියකි !! සිංහල බෂාවේ "ව්‍යයංග කථනය " ( Indirect reporting) යන වචනයේ අරුත උදාහරණ සහිතව අවබෝදකරගැනීමට මෙමෙ ලිපිය කියවන්න :lol: anyway, thanks for sharing worth reading information , rep is given :nerd::nerd:
  17. Starry Night

    ප්‍රබුද්ධ කියවන්ඩ ආසයි...

    ඔප් නැඟූ විසල් මේසයක් මත තබා සුදු සුමුදු කරදාසියක් ඒ මත පාකර් පෑන් තුඩකින් ලියන්නට මට නොමැත කවියක්. :no: වැඩ ඇරී එන කලට ඔබ සමඟ සෙනඟින් පිරීගිය දුම්රියක අවුලාගෙන හිස් සිගරැට් පැකට්ටුවක්...
  18. Starry Night

    Rep 31+

    High value of reps show how you are respected by others ! keep up your good works :):):)

    No contents