කෙටි පිළිතුර: නැවත ඉපදීමක් නැත !!!
බුදුදහමට අනුවත්ඔබ මියගිය පසු ඔබම නැවත ඉපදීමක් නැත ....එමනිසයි බුදුදහම්මේ ත්‍රිලක්ෂණයේ "අනාත්ම" ලෙස හදුන්න්වන්නේ ...:nerd:
අපි වෙනත් ආත්මයක් ලෙස හදුන්වන්නේ ඔබත් නොවන ඔබ නෙවන්නෙත් නොවන අවස්ථාවකි ! මෙය පැහැදිලිකිරීමට වෙනත් අයෙකුට බාරකරමි (office යන්න ඕනේ ...