1. Starry Night

    හිතට වැදුනු පොත්..........

    A good book i read recently .....
  2. Starry Night

    ගිනි_නරියා

    yes its really speedy now :yes::yes:
  3. Starry Night

    ජනාධිපති_පුතයාට

    කෝ මේ නාමල් කොලුවා ...:rolleyes:
  4. Starry Night

    “කුඹියෝ” ටීවී සිරිස්

    මචං අවසානයට විකාශනය වුනේ කීවෙනි කොටසද ??:confused:
  5. Starry Night

    අද සිට 7න් සළකමි..

    High value of reps show how you are respected by others ! keep up your good works :yes:
  6. Starry Night

    පුතාට නමක් කියන්න

    මොන නම දැම්මත් මැදට western කෑල්ලකුත් දාපන් , එක පස්සේ වැදගත් වෙනවා උදා: සිනෙත් Ethan ප්‍රනාන්දු
  7. Starry Night

    අයියෝ_මහින්ද චිප් චිප්

    නොන්ඩි වෙනවා කියලා තේරෙන්නත් ඔලුවක් තියෙන්න එපායැ ...මේක උපන්ගෙයි ගොනේක්නේ ....!:angry::angry::angry:
  8. Starry Night

    Rep power 12 වෙලා

    High value of reps show how you are respected by others ! keep up your good works :D:D:D
  9. Starry Night

    සදුන්බුවාගෙ විශේෂ අවස්ථා

    සදුන් බුවාගෙන් පුක්ෂනයකට ලක්වූ "UPdown" මැදමුලනට දුවන හැටි :rofl::rofl::rofl::rofl::rofl:
  10. Starry Night

    Rooms - මාලබේ / කඩුවෙල

    මචං" බියගම විලේජ් " කොහොමද ? ගාන එහෙම කොහොමද ???
  11. Starry Night

    සිංහල පරිවර්තන..?????

    සිංහල පරිවර්තන..????? මචං Alain Badiou "In Praise Of Love" කියන පොතේ :love: තියනවද ?
  12. Starry Night

    පදිරි ඕයි

    උබලත් හිනාවෙනවද බන් මේ වගේ අමුබෝරු බලලා ??
  13. Starry Night

    නැවත ඉපදීම

    හරියට හරි සහෝ ...උබට තේරෙන්නේ නැද්ද මේ ලගකදී ඉදලා එළකිරියේ ඇතිවෙලා තියන බොදු-ප්‍රබෝධයෙන් ඔකදවෙලා අපේ උන් අහන්නේ මිලින්ද ප්‍රශ්නයේ තියනව වගේ කථා .. පුලුවන්නම් මිලින්ද ප්‍රශනය පොත අරගන කියවපන් ... නැවත මුද්‍රණයක් ගියඅවුරෙද්දේ ආව ..ලා නිල්පාට ලොකු පොතක් , රු. 1500/=.... එකේ තියනවා ඔයවගේ ප්‍රශ්න වලට...
  14. Starry Night

    වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..

    සැපයි ගොන් වැස්සියේ ...පට්ට සැපයි !! ලක්ෂ 3-4 දීලා ඇන්ජිම හදන්න වෙන්නේ නෑ දැන් :rofl::P:rofl:
  15. Starry Night

    නැවත ඉපදීම

    නිකන් බොරුවට වංගු ගහලා සරල දේවල් සංකීර්ණව පෙන්නන්න හදන්නේ නැතුව කෙලින් උත්තරයක් දිපන් ......:rolleyes::rolleyes: *** දුක්ක , අනිත්‍ය , අනාත්ම කියන ත්‍රීලක්ෂණය මුල් බුදුසමයේ කොටසක් ( පදනමේ කොටසක්) නෙමේද ??? :oo::oo::oo:
  16. Starry Night

    වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..

    ඉතින් පොන්ස් එහෙම දෙයක් බයියාගේ කාලේ උනේ නැද්ද කියාපන්කෝ ??? :P රිදුනද ??:rofl:
  17. Starry Night

    හිටංටයි පොනිල්ටයි ගෙදර යන්න වෙයිද?

    සුවර් නෑ !:no::no: හැබැයි සාටක බයියටනම් අද හෙටම වලට යන්නවෙයි ..දැන් නාකියට 72ත් පැනලානේ,..තන්නහවේ පැලෙන්න හැදුවට :oo::oo::oo:
  18. Starry Night

    God's new kitty!

    God's new pussy :rofl::P:rofl:

    No contents