1. kavindu84

    skype help

    skype එකේ වෙන කෙනෙක් එක්ක කතා කරන එකක් දවසකට විතර පස්සෙ මට බලන්න පුලුවන් ක්‍රමයක් තියේද​? record වෙනව වගේ. ඒ කෙනාගෙ අවසරය ඇතුව​
  2. kavindu84

    ලංකාවට ගෙනා කෝච්චිය මාතර දක්වා ධාවනය වුණ&#3535

    ලංකාවට ගෙනා කෝච්චිය මාතර දක්වා ධාවනය වුණ&#3535 bfuBVNYdIwQ
  3. kavindu84

    ගමේ ඉඳන් ඩොලර් ගහ හොල්ලන ජනිත් වික්‍රමසි&#3458

    ගමේ ඉඳන් ඩොලර් ගහ හොල්ලන ජනිත් වික්‍රමසි&#3458 pnYhAtP1uOU
  4. kavindu84

    binary.com email

    binary.com eke email eka dannawada?
  5. kavindu84

    id එකක් translate

    id එකක් translate කරාම මොන වගේ format එකක්ද තියෙන්නෙ? "For us to verify your ID we h=need an officlia verified translation of your ID. Please provide one and let us know when you do. It should be stamped."
  6. kavindu84

    එටිසලාට් සමාගම 100% හච් ලංකා යටතට

    එටිසලාට් සමාගම 100% හච් ලංකා යටතට එටිසලාට් ලංකා සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වය හච් ලංකා සමාගමට අලෙවි කර තිබෙනවා. 2018 නොවැම්බර් මස 30 වැනිදා දින සිට මෙම හිමිකාරීත්වය ලැබුණු බවයි හච්සන් හෝල්ඩිංස් ලිමිටඩ් සමූහය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ. (අදාළ නිවේදනය පහතින් දැක්වෙයි)...
  7. kavindu84

    RevShares කියන්නෙ මොනවද​?

    RevShares කියන්නෙ මොනවද​? RevShares කියන්නෙ මොනවද​?
  8. kavindu84

    ජෝර්ජ් බුෂ් මියයි

    ජෝර්ජ් බුෂ් මියයි අමෙරිකාවේ 41 වැනි ජනාධිපතිවරයා වූ ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඔහු 94 වැනි වියේ පසුවූවා. ඔහු 1989 සිට 1993 දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා. http://nethnews.lk/article/60958
  9. kavindu84

    මිනිස්සු සල්ලි හැදුවා මිසක් සල්ලි මිනිස්

    මිනිස්සු සල්ලි හැදුවා මිසක් සල්ලි මිනිස් xBvMh6MVzp0
  10. kavindu84

    Hasini gongala dance accident

    OVGHvJCdA4Q https://www.youtube.com/watch?v=OVGHvJCdA4Q
  11. kavindu84

    මාතර මොන්ටිසෝරි කොල්ලෙක් අම්මල තාත්තලාග&

    මාතර මොන්ටිසෝරි කොල්ලෙක් අම්මල තාත්තලාග& YD6mZLpGMHk
  12. kavindu84

    අලුත් අගමැතිවරයෙක්

    අලුත් අගමැතිවරයෙක් අලූත් අග‍්‍රාමාත්‍යවරයෙකු පිළිබද මේ වනවිට දේශපාලන කරලියේ කතාබහක් මතුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කරනවා. ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණ පාර්ශවයෙන් නම් 3 ක් යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ. තිලක් මාරපන, රංජිත් මද්දුම බණ්ඩාර සහ රාජිත සේනාරත්න යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ නම්...
  13. kavindu84

    මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිසියට

    මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිසියට මාතර ඇලවේල්ල පාරේ දී ශිෂ්‍යයෙකු ඝාතනය කිරීම සඳහා යොදා ගත් පිහිය ‍සොයා ගැනීමට මාතර අපරාධ අංශ නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන් අද (29) ගත් උත්සාහය ව්‍යාර්ථ විය. මාතර ශාන්ත තෝමස් කුමර විදුහලේ උසස් පෙළ සිසුවාගේ ඝාතනයට යොදා ගත් පිහිය තිහගොඩ විටියල ප්‍රදේශයේ...
  14. kavindu84

    මාතරට වෙලා සැපේ ඉන්න

    මාතරට වෙලා සැපේ ඉන්න o97woF-OZiQ
  15. kavindu84

    ඔව්! මම මාතර

    ඔව්! මම මාතර ඒ මැරුණු දරුවා වෙනුවෙන් ඇසින් කදුළු නොවැටුණාට හිතට මහ බරක් වැටුණු මම මාතර.. ඒ පිහිපාර ඇනපු පුංචි එකාගේ ජීවිතයම කාළකණ්ණි වෙලා හෙට අපරාධකාරයෙක් වෙයි හිතා දුක්වුණු මම මාතර.. මීතොටමුල්ලේ කුණු කඳු අස්සේ මිනිස්සු මැරෙද්දී ඔය කොළඹ උන්ගේ කුණු බන් කියලා නොහිත කොසු ඉදල් අරන් දවස් ගාණක් එකම...
  16. kavindu84

    සමහර රටවල් ධනවත් වෙන්නෙත් සමහර ඒවා දුප්ප&#3501

    සමහර රටවල් ධනවත් වෙන්නෙත් සමහර ඒවා දුප්ප&#3501 1YV1EFMxJow
  17. kavindu84

    ජාවාරම්කාර පූජාවලින් බෞද්ධයන් බේරා ගනිම&

    ජාවාරම්කාර පූජාවලින් බෞද්ධයන් බේරා ගනිම& තට්ට හිසත් කහරෙද්දත් මිස කිසිදු ශීලගුණෝපේත භාවයක් නැති කාසමුණ්ඩකයන්ගේ නිර්ලජ්ජී ජාවාරම් ගැන ථේරවාදයද චෝරවාදයද ලිපි පෙළ තුලින් අපි බොහෝ දේ කථා කළෙමු. ඉදිරියටද කථා කරන්නෙමු. ලංකා ඊ නිව්ස් ආරම්භ කළ මෙම 'කිංසච්ච ගවේශණය' දැන් දැන් දැන උගත් බෞද්ධ භික්ෂූන්...
  18. kavindu84

    කාටවත් පුලුවන්ද මේකේ තියෙන දේවල් බොරැයි &#3482

    කාටවත් පුලුවන්ද මේකේ තියෙන දේවල් බොරැයි &#3482
  19. kavindu84

    මොකක්ද බන් මෙ ලංකාවට වෙන්නෙ.....

    මොකක්ද බන් මෙ ලංකාවට වෙන්නෙ..... මී හරක් සීයක් විතර වට වෙලා ඉන්නවා... බූරුවෝ දෙන්නෙක් ලමයෙකුට තිරිසනෙකුට වගේ ගහනවා... මිනිසත්කම, ලෝක දහම කොහේ සැග වී ගියාදෝ... මිනිසා සසරින් කවදා එතෙර වේවීදෝ...😓😓😓 මෙම සිදුවීම කවදා, කොහේ සිදුවීමක්ද නම් දන්නේ නැහැ. නමුත් මේ සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් වහාම මෙම...
  20. kavindu84

    හදනව නම් හදපල්ලා මෙන්න මෙහෙම දරුවෝ ටිකක්.....

    හදනව නම් හදපල්ලා මෙන්න මෙහෙම දරුවෝ ටිකක්..... (උපුටා ගැනීම ක්‍රිෂාන් ජීවක ජයරුක් ෆේස් බුක් පිටුවෙනි) අපේ එකෙක් මැරුව නම් අපි ඒක සාධාරණය කරන්න යන්නේ නෑ.ඇත්තටම ඌ මරා ගෙන මැරෙනවා.කියන අදහසක් තමයි පෞද්ගලිකව අපි හැම කෙනා තුලම තියෙන්නේ.ඒ වගේම අපේ නොවුනත් මේ කොල්ල මරපු විදිය දැක්කහම අපිට ලොකු වෛරයක්...

    No contents