1. kavindu84

    joke english film

    පට්ට joke තියන english film මොනවද තියෙන්නෙ
  2. kavindu84

    උගෙ අප්පගෙ කොමෙන්ට්නෙ මෙව්ව

    උගෙ අප්පගෙ කොමෙන්ට්නෙ මෙව්ව
  3. kavindu84

    අං කුර ලෝම වලට සමාන පිං ලැබේ - පිං කැමති අය එක

    අං කුර ලෝම වලට සමාන පිං ලැබේ - පිං කැමති අය එක
  4. kavindu84

    mental profile

    mental profile එකක් කියන්නෙ මොකද්ද​? brain එකේ තියන chemical balance ද කියල බලන එකක් ද​?
  5. kavindu84

    නොයිඳුල් කාන්තාවක් හඳුනා ගන්නා හැටි

    නොයිඳුල් කාන්තාවක් හඳුනා ගන්නා හැටි rFAjp_3PJfk
  6. kavindu84

    ලොකු උදව්වක්

    මගේ පර්ස් එක අද (පෙබරවාරි 1 ) ගිරිඋල්ල හරහා කුරුනෑගල ගිය බස් එකක නැති උනා. මතක හැටියට රතු පාට මීගමු සීටීබී එකක්. පර්ස් එකේ තිබ්බ මුකුත් එපා. වයිෆ් එක්කන් නුවර ක්ලිනික් යන්න යන්න තියෙන නිසා ලයිශන් එකයි අයිඩෙන්ටි එකයි එවන්න හමු උන කෙනෙක් අයිඩී එකේ තියෙන ඇඩ්‍රස් එකට. .. ශෙයා කරලා උදව් කරන්න පුලුවන්...
  7. kavindu84

    එලකිරි වැඩක්

    මුලු රටේම හරක් ටිකෙ ඌරැ තෙල් ගෑව නම්. තම්බි කොහමද බම් හරක් කන්නේ..
  8. kavindu84

    සනත්ගේ බැනුමෙන් පස්සේ පොඩ්ඩෝ මොරාල් වෙලා

    සනත්ගේ බැනුමෙන් පස්සේ පොඩ්ඩෝ මොරාල් වෙලා Bns0ayrfhrc
  9. kavindu84

    Music Online with mahinda rajapaksha

    ceWi2gCu3_8
  10. kavindu84

    කඩ්ඩ ගොඩ දාගන්න TIPS 5ක් - මාස තුනකින් ඉංග්‍රීස&#353

    කඩ්ඩ ගොඩ දාගන්න TIPS 5ක් - මාස තුනකින් ඉංග්‍රීස&#353 _rXJybmc_pw
  11. kavindu84

    සෞඛ්‍ය අමාත්‍යංශයයි මුදල් අමාත්‍යංශයයි &

    සෞඛ්‍ය අමාත්‍යංශයයි මුදල් අමාත්‍යංශයයි &
  12. kavindu84

    තුන්වෙනි ලෝක සoග්‍රාමයත් දකුනෙන් පටන් ගන&#3530

    තුන්වෙනි ලෝක සoග්‍රාමයත් දකුනෙන් පටන් ගන&#3530
  13. kavindu84

    විජේවීරට ඇඳපු වෙලාවෙ

    විජේවීරට ඇඳපු වෙලාවෙ
  14. kavindu84

    විජේවීරගේ ලේකම්ගෙන් ජවිපෙ ගැන අහමු

    විජේවීරගේ ලේකම්ගෙන් ජවිපෙ ගැන අහමු https://www.facebook.com/1806515239632172/videos/vb.1806515239632172/2049161098486903/?type=2&theater
  15. kavindu84

    social media package

    මොනවද​? හොද social media package තියෙන්නෙ dialog facebook 6 month free එක ඇරුනම​. telegram ෆ්‍රී තිබුනොත් ඇති:yes::yes:
  16. kavindu84

    ලංකාවේ ඇපල් මාටින්ගේ කථාව !

    ලංකාවේ ඇපල් මාටින්ගේ කථාව ! විදේශ රටවලින් ලංකාවට ගෙන්වන පළතුරු අතුරින් විශේෂ තැනක්‌ හිමිවන්නේ ඇපල් වලටය. අපනයනයන් සීමාසහිත වී, ආනයනයන් අසීමාන්තික ලෙස ඉහල ගොස් ලංකාවේ රුපියල් ඩොලර් බවට පත්ව,විදේශ විනිමය වෙනත් රටවලට ඇදී යන යුගයක ලංකාවේ ඇපල් වගා කල කාලපරිච්ඡේදයක් තිබූ බව අසන විටද පුදුමය ගෙන...
  17. kavindu84

    Rowdy baby Srilankan version

    hnDyTbK_9xA
  18. kavindu84

    සේනා දළඹු ප්‍රශ්නය සඳහා විසඳුම ;

    සේනා දළඹු ප්‍රශ්නය සඳහා විසඳුම ; සේනා දළඹු ප්‍රශ්නය සඳහා Lakshman Illangakoon මහතාගේ විසඳුම ; "සතුරා අල්ලා ගත යුත්තේ ඔහු දුර්වලම අවස්ථාවේදීය ඒ mobility නැති මොහොතේය. ේනා පනුවා ඇමරිකානු සහ අප්‍රිකානු මහාද්වීප වල කලක පටන් මහත් විනාශයක් සිදු කළ එසේම සිදුකරන සතෙකි. ආසියාවට උගේ පැමිණීම සිදුව...
  19. kavindu84

    රෝහණ විජේවීර ගේ රහස් ගෙදර

    රෝහණ විජේවීර ගේ රහස් ගෙදර dn5gd5zdBJE
  20. kavindu84

    කළමනාකරණය නොවු කළු රත්තරං

    කළමනාකරණය නොවු කළු රත්තරං නිලාවේලි, කුච්චවේලි, අරිසිමලේ, කෝකිලායි, පුල්මුඩේ, නයාරු යනාදී නැඟෙනහිර වෙරළබඩ ප්‍රදේශයන්හි අනාදිමත් කාලයක සිට හට ගන්නා අපූරු ස්වභාවික සංසිද්ධියකි. එහි වෙරළ කළු පැහැතිය. මුහුද පතුලේ පැතිරෙන දියවැලක් විසින් මේ කළු පැහැති වැල්ල ගොඩබිම තෙක් තල්ලු කරනු ලැබේ. මේ කළු පැහැති...

    No contents