ඊශ්‍රායලයේ ගොවිතැන
කලකට පෙර යුදෙව්වෙක් සමඟ ගුවන් යානයක් එකට වාඩි වී දකුණු අප්‍රිකාවට යාමට සිදු විය. එහිදී කෑම ලැබෙන වෙලාවට පෙර ඔහුට, මුලින් කෑම ලැබිණි. කෙනෙක් ශාඛ භක්ෂිකයෙක් නම් සාමාන්‍යයෙන් අහස් යානයක ලබා දෙන ආහාර මුලින් ලැබේ. එහෙත් මේ යුදෙව්වා එසේ ශාඛ භාක්ෂිකයෙක් නොවීය.
ඒ ගැන ඔහුගෙන් විපරම්...