1. ප

    Yify Codec pack

    ඕවා fake බං :(
  2. ප

    සරත් අමුණුගම සහ දිලුම් අමුණුගම හෙට MY3 ට

    උංවනෙ බං වෙනස් කරන්නත් ඕනෙ. පාවෙන චන්ද නම් අනිවා මෛත්‍රීට. :oo:
  3. ප

    මයිත්‍රී_දින්නම_ලංකාව_විනාසයි

    මහින්දට චන්දෙ දෙනවා නේද? :baffled:
  4. ප

    මයිත්‍රී_දින්නම_ලංකාව_විනාසයි

    හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන පනිනවා කියන්නෙ ඕකටනෙ :D
  5. ප

    කුමාර් දිගු ගමනකට සැරසෙයි!

    මම පේනයක් කියනවා ඕං ලක්ස්මන් අංකල් 8 වෙනිදා උදේම කිරි ගහට කොටලා චන්ද පොලට ගිහිල්ලා බුලත් කොලේට කතිරෙ ගහනවා. :D
  6. ප

    මයිත්‍රී_දින්නම_ලංකාව_විනාසයි

    ආ එල එල බං මාත් ඕක වෙන හේතුවකට දැම්මෙ. එහෙනං සිංහල රට බේරගන්න මහින්දට චන්දෙ දෙනවා නේද උඹ? සුරක්ෂිත රටක් සුභ අනාගතයක් බං :yes::D
  7. ප

    මයිත්‍රී_දින්නම_ලංකාව_විනාසයි

    මේ තියෙන්නෙ නිධාන කතාව :rofl:
  8. ප

    සරත් අමුණුගම සහ දිලුම් අමුණුගම හෙට MY3 ට

    අපි දැනගයි බං ඉන්ටනෙට් එකෙන් හරි ඒත් ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ට පේන්නෙ ITN විතරයි. ඒ මිනිස්සු අහන්නෙ ලක්හඬ, ස්වදේශීය සේවය වගේ රේඩියෝ. ඒ මිනිස්සු දැනගන්නෙ කොහොමද සීන් එක?
  9. ප

    සරත් අමුණුගම සහ දිලුම් අමුණුගම හෙට MY3 ට

    ආණ්ඩුවෙ Media වලින් ඒකට කිසිම publicity එකක් දෙන්නෙ නෑ. 6 වෙනිදා රෑ 12ට චන්ද ප්‍රචාරක කටයුතු ඉවර කරන්න ඕනෙ ඉතිං රැස්වීම් තියන්නත් බෑ. රටේ බාගයක් මිනිස්සුන්ට දැන ගන්න ක්‍රමයක් නෑ එහෙම කට්ටියක් පැනලා කියලා වත්. අනික එක පැයට දෙකට මිනිස්සු තීරණ වෙනස් කරන්නෙ නෑ. මිනිස්සුන්ට හිතන්න කාලය ඕනෙ :dull:
  10. ප

    කුමාර් දිගු ගමනකට සැරසෙයි!

    ලක්ස්මන් අංකල් මහින්දටනෙ චන්දෙ දෙන්නෙ නේද? :oo:
  11. ප

    සරත් අමුණුගම සහ දිලුම් අමුණුගම හෙට MY3 ට

    පනින එකෙක් හෙට දවල් 12ට කලිං පැන්නෙ නැත්තං වාසියක් ගන්න බෑ බං :no: 7 වෙනිදා පැනලා නං වැඩක් ඇත්තෙම නෑ. මෛත්‍රී 53 ගනී ඒත් මරා හොර කරලා දිනයි. පරතරේ වැඩි වුනොත් හොර කරන්න අමාරුයි. :dull:
  12. ප

    ජනාධිපතිවරණයේ_මාධ්‍ය_සටන

    අපේ ගෙදරටත් මරාගෙ වත් මෛත්‍රීගෙ වත් කවුරුවත් ආවෙ නෑ බං. ප්‍රතිපත්ත ප්‍රකාශයක් වත් නෑ ලැබුනෙ නෑ. මේ පාර UNP එකේ අපේ ආසනේ සංවිධායක කවුද කියලා දන්නෙත් නෑ හිටපු එකා මලා. කලින් හිටපු සංවිධායක අපේ අප්පච්චිගෙ Fit එක ඉතිං ගමේ සංවිධායන කටයුතු අප්පච්චි තමා කලේ. මේ පාර මොකුත් නෑ :no:
  13. ප

    කුමාර් දිගු ගමනකට සැරසෙයි!

    උයාගෙන් නෙවෙයි ඒක ඇහුවෙ කුමාර් ගණරත්නම් ගෙන් ඇහුවෙ උයා මහින්දානන්ද අලුත්ගමගේ වගේ උක දී නැසුනා. තොප්පිය දාගත්තා. :sorry: :P
  14. ප

    Namal Rajapakse-The Richest under 30 of South Asia-Wikileaks

    එන්නහ් අපිහ් රටහ් හදමුහ් :D
  15. ප

    my3 යුගයක්..!!!

    හෙට පර්සි මහේනද්‍රට පුක් පාර සැරට වදිනවලු හිටං. :(
  16. ප

    Namal Rajapakse-The Richest under 30 of South Asia-Wikileaks

    ඔහොම එකක් wikileaks.org එකේ නම් නෑ බං :no:
  17. ප

    හෙට මහින්දට තරු විසි වෙයි ද? MY3 ට තරු විසි වෙයš

    දෙපැත්තටම තරු විසි වෙයි හැබැයි මහින්දට රෙවෙයි :yes:

    No contents