1. ප

    PK Subtitles?

    තාම සබ් නෑ බං. English subs ආවට පස්සෙ තමා සිංහල subs එන්නෙත් මොකද අපේ ගෝතයො English subs නෙ සිංහලට translate කරන්නෙ. :(
  2. ප

    පට්ට කොමෙන්ට් එක!

    ඔය ගස්බල්ලට ඔච්චර වැලිවු එකක් දෙන්න එපා බං. පඩේකට ගනං නොගෙන හිටියම හරි :yes:
  3. ප

    Hirunika ayyoooo

    මම අහලා කියන විදියට නම් පොර මැරෙන්න අවුරුදු 10කට වගේ උඩදි තමා කුඩු බිස්නස් මැර කම් අතඇරලා තියෙන්නෙ. අන්තිම කාලෙ පොර හිත හොඳ චන්ඩියෙක්ලු. පොරට මැරෙන්න වුනෙත් සොලංගෙ ආරච්චිගෙද කොහෙද ගෑනිට කේස් දාපු එකට දුමින්දත් එක්ක ඇරගන්න ගිහිං. මිනිස්සු පොරට තාම ගරු කරනවා මොනවා වුනත්. :rolleyes:
  4. ප

    salman khan බලන්න පලයල්ල

    මුට පිස්සුද බං? :eek:
  5. ප

    maara minissu oiiii

    :lol: එල එල බං ඔහොම එවුං ඉන්නවා :(
  6. ප

    maara minissu oiiii

    අපිත් දන්න එකෙක්ද? :P
  7. ප

    31st Night

    සුනාමි ආවා කියලා හැමදාම අඬ අඬ ඉන්න ඕනෙද බං? උඹලගෙ ගෙදර මලගෙයක් වුනොත් අවුරුදු ගනං අඬ අඬ ඉන්නවද? මෝඩ චූන් :angry:
  8. ප

    PK (2014) 700MB

    42mbps බං. 1.2MBps - 2MBps Download speed එක එන්නෙ DC HSPA+ :(
  9. ප

    PK (2014) 700MB

    ටොරන්ට් පාඩුයි බං speed එක stable නෑනෙ. මම KBB50 පැක් එකෙන් 10GB විතර බානවා Hive එකට පිං සිද්ද වෙන්න. :) ටොරන්ට් දාපු ගමං සට පට ගාලා බෑවෙනවනං අවුලක් නෑ ටික වෙලාවක් යනවනෙ seeds වලට connect වෙලා වක්කඩේ කැඩුවා වාගෙ බෑවෙන්න :( Anyway I'll give it a try බං :)
  10. ප

    PK (2014) 700MB

    Q සවුන්ඩ් වීඩියෝ සුපිරිද මම කොපි 2ක් බෑවා දෙකම චාමැක්ස් (PreDVD, Cam). :growl: BTW මගෙ Hive ලිමිට් පැනලා ටොරන්ට් ඇඩ් කරන්න දෙන්නෙ නෑ. පුලුවන් පිංවතෙක් මේක Hive එකට දාලා මට ලින්ක් එක එවපං පිං සිද්ද වෙයි :lol:
  11. ප

    Refusing a new District for Muslims is the reason..- SLFP

    ඕකේ ගයිz :) :lol:
  12. ප

    ඔබටත් මෙසේ වී වියද ?

    පිටිපස්සෙ සිට් එකේ බං :P
  13. ප

    ඔබටත් මෙසේ වී වියද ?

    උඹව සුද්ද කරන්න වෙන්න ඇති බං ට්‍රයි එක දෙන්න ඇත්තෙ කොහෙට හරි එක්කං ගිහිං :(
  14. ප

    Refusing a new District for Muslims is the reason..- SLFP

    උඹ මට නේද කිවුවෙ :(
  15. ප

    Refusing a new District for Muslims is the reason..- SLFP

    බත්බැලයෙක් detected මහින්දයි මෛත්‍රීයි දෙන්නම ඔය පරිපාලන දිස්ත්‍රික්ක කතාවට විරුද්ධයි so මේක අලුත් නිවුස් එකක් නෙවෙයි.
  16. ප

    මහින්ද මාමිගෙ චීන අවුරුදු තෑගි නැව ආවා

    මටාත් චීන තෑගි දියෝ දියෝ.... මෛත්‍රිට චන්දෙ දෙනෝ දෙනෝ....
  17. ප

    Windows 10 දාගෙන බලමුද

    Welcome to internet :)
  18. ප

    මීඩියාවල වැඩකරන අයට වැඩක්

    මුං අපේ රටේ වෙන දේවල් දන්නවනෙ බං :shocked:

    No contents