වෙනදට කුරුටු ගාමීන් කියල කොචෝක් දාන බිංගු පුතා කොච්චර බංකොලොත් වෙලාද කියනවනම් දැන් උන්ගෙම ඒව දාල රාජපක්ෂව බේරගන්න පුළුවන්ද කියල බලනවදෛවයෙ සරදම් කියන්නෙ මේවට තමයි
![]()
me yaka katha karanne joker kenek wagene,
හොදින් ඉන්නවා සහෝ![]()


Kumar Gunarathnam. sinhala tamil mixed

පැටියා;17670395 said:ලක්ස්මන් අංකල් මහින්දටනෙ චන්දෙ දෙන්නෙ නේද?![]()
api nodanna binguwa.
![]()
මොහු ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙකි. හදිස්සියේම ද්විත්ව පුරවැසි ක්‍රමය නැවතත් ලබාදීමට රජය ක්‍රියාකළේ මොහු ලංකාවට ගෙන්වා ගැනීම සදහායි. දැනට වසරකට පමණ කලින් රජය විසින්ම මොහු ලංකාවෙන් පිටුවහල් කරන ලදී. දෛවයෙ සරදම්.
![]()
දේශපාන සල්ලාල කම කියන්නනේ ඕකට
![]()
තව ටිකක් යන්න ඇරල ඔය කොමෙන්ට් එක දාන්න තිබ්බෙ මම මේ ත්‍රේඩ් එක මුලින්ම දැක්ක බත්බැලයින් රෙවිල තියෙන රෙවිල්ල දැකල පුකෙන් හිනා වෙලා මොනවත් නොකිය හිටිය.

--Thama Mama kalpana karanava katadha channde denne kiyala. Thama Mama pavena chandayak.

වෙනදට කුරුටු ගාමීන් කියල කොචෝක් දාන බිංගු පුතා කොච්චර බංකොලොත් වෙලාද කියනවනම් දැන් උන්ගෙම ඒව දාල රාජපක්ෂව බේරගන්න පුළුවන්ද කියල බලනවදෛවයෙ සරදම් කියන්නෙ මේවට තමයි
![]()
දේශපාන සල්ලාල කම කියන්නනේ ඕකට
![]()
කුමාර මහත්තයට හමුදාවෙ කොල්ලන්ගෙ *ක් පාර අල්ලල ගිහ්ල්ල වගෙ.
මතකද මෙකා කලින් කිව්ව ඌව හමුදවෙන් උස්සල ලින්ගික අතවර කෙරුව කියලා
…
man hithuwe sangakkara kiyala ban![]()
රටෙන් පන්නල තියෙන එකාව ආපහු ගෙන්නුවේ JVP එකේ චන්ද කඩන්න.මූට ගෙදර ගෑනිගේ චන්දෙවත් තියද දැන් නෑ![]()
me yaka katha karanne joker kenek wagene,
new saajan nallathambi.
පැටියා;17670216 said:උයාගෙන් නෙවෙයි ඒක ඇහුවෙ කුමාර් ගණරත්නම් ගෙන් ඇහුවෙ උයා මහින්දානන්ද අලුත්ගමගේ වගේ උක දී නැසුනා. තොප්පිය දාගත්තා.
![]()



වෙනදට කුරුටු ගාමීන් කියල කොචෝක් දාන බිංගු පුතා කොච්චර බංකොලොත් වෙලාද කියනවනම් දැන් උන්ගෙම ඒව දාල රාජපක්ෂව බේරගන්න පුළුවන්ද කියල බලනවදෛවයෙ සරදම් කියන්නෙ මේවට තමයි
![]()
---Mea aya samaga samakalinava sitiya JVP karapu Pera uni eke sitiya NISMI ta mokadha une ? Meya vage boat ekaka nagila Australiyavata maru unadha ?ප්‍රේමකුමාර් ගුණරත්නම් යනු එවකට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ(ජනතා විමුක්ති පෙරමුණ 1987-1989 කාලයේ පිහිටුවාගත් සංවිධානයක්) සිටි සන්නද්ධ අංශයේ නායකයෙක්.
UNP ආණ්ඩු සමයේ ඝාතනය වුන රංජිතම් ගුණරත්නගේ(හිටපු අන්තරේ කැඳවුම්කරු,ජවිපෙ මධ්‍යම කරකා සභා සමාජික ,දේශපාලන මණ්ඩල සමාජික ) සහෝදරයාය.
භීෂණ සමයෙන් පසු ඉතිරිවී සිටින ජවිපෙ ජ්‍යෙෂ්ඨ නයකයන්ගෙන් එක්කෙනක්.ජවිපෙ විමල් එක්ක ගියාට වැඩිය පුර්ණ කාලින සමාජිකයන් ඉවත්වුනේ පෙරටුගාමින්ගේ කැඩීයාමත් එක්කය.ඒ වගෙම ජවිපෙට වැඩිම නායකයන් බිහිවුන අන්තර් ශිෂ්‍ය බලමණ්ඩලය ඇත්තේද පෙරටුගාමිණ් සමඟය.
---Mea aya samaga samakalinava sitiya JVP karapu Pera uni eke sitiya NISMI ta mokadha une ? Meya vage boat ekaka nagila Australiyavata maru unadha ?



nishmi maruwa anduwen
![]()
eth samahara aya kiyanawa jiwathun athara innawa kiyala,eth maruna kiyana eka thama godak aya piliganne,kumar wage godak aya rata walata giya.wimal yaddi japan saman giya eken JVP eke mudal shakthiyata loku paduwak una.japan saman e kale japan panna kenek


ow. ehema scene ekak una. habai wimal giyata wada loku paduwak une peratugami set eka giya eken. full time karapu 200k withara paksheta nathi una. dan godak ayata therila depaththatama nathuwa innawa. thawath samahara aya anduwatath set wela.![]()