ඕක වෙන්නෙ මචං Spin Dry mode එකේදි නේද?
රෙදි හේදෙන්නෙ Wash>Spin Dry, Rinse>Spin Dry, Rinse>Spin Dry>, Spin Dry විදියටනෙ. ඔය හැම Mode එකේම Second stage එකේදි (Spin dry එකේදි) control unit එක check කරනවා පියන වැහිලද තියෙන්නෙ කියලා. ඕකෙ පොඩි සෙන්සර් එකක් තියෙන්නෙ. ඕක repair කරන එක සුලු දෙයක්. Sensor...