1. ප

    විනු ,රුවා,ගයේෂා,ශෂි මහින්දට දෙක පුනවා

    විණු බබා මොනාද මේ කරගත්තෙ :(
  2. ප

    රණවිරුවණ් හෑල්ලුවට

    කවදා හරි මහින්ද මලොත් රට කොටියට යයිද බං? :eek:
  3. ප

    විමල්ගේ මැරයින්ට ප්‍රහාරයක්

    ගොං විමලෙ සුනඛයගෙ ඇට තලන්න තියෙන්නෙ :angry:
  4. ප

    SLT Free

    අඩේ අපිටත් කියපල්ලකො ඔය සීං කෝං එක :angry:
  5. ප

    විදෙස් කුමන්ත්‍රණයක්

    මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා
  6. ප

    Muta wena de :P

    :lol:
  7. ප

    කසුන් කල්හාර ඇතුළු කලාකරුවන් රැසක් MY3 ට සහය.

    රටකට ඕනෑ අපමණ අගයක් හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්.
  8. ප

    How to add a pool in elakiri

    swimming pool? Impossible බං :(
  9. ප

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    හාකො හාකො උඹ දින්නා කියලා හිතාගනිංකො. ගැරඬි මරන එක තවත්තලා තියෙන්නෙ මම මේ ටිකේ :lol:
  10. ප

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඕකට කියලා වැඩක් නෑ. මට බැනලා PM එකකුත් දාලා. රිදිලා. මුගේ දුක මගෙ සතුටයි :lol:
  11. ප

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :lol: ඔය ඉතිං රිද්දගෙනනෙ Class 10 ගනිං හුට්ටො නැත්තං පුක ඉරෙයි උඹෙ ලොකු ෆයිල් කොපි කරද්දි. :lol:
  12. ප

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Class එක කියන්නෙ Write Speed එක. Class 4 නම් ~4MBps Class 6 නම් ~6MBps Class 10 නම් ~10MBps HD video Recording වලට class 10 ගන්න එක හොඳයි. අනික Files කොපි කරද්දි ඉක්මන් නිසා කාලෙ ඉතුරුයි. ඔය kevin37 කියන එකා මෙලෝ දෙයක් දන්නෑ. බ්‍රෑන්ඩ් අල්ලගෙන කියනවා. Brand ගැන නෙවෙයි බලන්න ඕනෙ අවශ්‍යතාවයට...
  13. ප

    මහින්ද_චින්තන-කඩවුණු_පොරොන්දු

    යුද්දේ දින්නහ් පාරවල් හැදෙනවාහ් දැවැන්ත ස0වර්ධනයක් වෙමින් පවතිනවහ් ඔවා අදාල නැහැහ්
  14. ප

    4nBattery ජංගම දුරකථන චාර්ජ් කිරීම ගැන මිත්‍යා වි&#3

    ඕව ගැන හිතන්න එපා බං ඔහොම කරන්න බෑ smartphone වල. 100% චාජ් කරපං. කැමති වෙලාවක චාජරේට ගහපං. :)
  15. ප

    අද මෛත්‍රී

    Apo e ground eka ethi weida ban :dull:
  16. ප

    නොසිතූ නායකයෙකු UPFA වේදිකාවට

    උයා එක පාරක් කිවුවා "කොලඹ ආණ්ඩුව දිණුම්" කියලා ඒ වගේම තමා මේකත්. පැය 24 යන්න කලින් එඩිට් කරපං පමා නොවී :lol:
  17. ප

    ඇයි_උඹලා_බයද...??

    කලු බන්ඩට චන්ද අයිතිය තියනවද? :eek:

    No contents