ජන්තු අයියා;17626370 said:මම හිතන්නේ මේ ත්‍රෙඩ් එකේ මම තමයි මුලින්ම ලුමියා 535 එකක් ගත්තු එකා...සොරි මචන්ලා වැඩ වැඩි නිසා ෆොටෝ දාන්න බැරි උනා..ඔන්න ඒ නිසා මේක දැකපු ගමන් උණු උණුවේ ෆොටෝ ටිකක් ගැහුවා උබලට බලන්න...
මේ තියෙන්නේ පිටිපස්ස කැමරාවෙන් ගත්ත එක ..(අව්වක් පායලා නැත)
![]()
මේ තියෙන්නේ ඉස්සරහා කැමරාවෙන් ගත්ත එක..(අව්වක් පායලා නැත).
![]()
මේ තියෙන්නේ කට්ට කළුවරේ ෆ්ලෑශර් එක බාවිතා කරලා ගහපු ෆොටෝ එක...
![]()
ෆට්ට මචං






offer එක කොහෙන්ද ?