‘දෑස් නැති මට පුස්තකාලය වුණේ ඇයයි‘

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇඩුණා මේක කියෙව්වාම නම්......
    මෙලෝ රහකට නැති කාළකන්නි කෙල්ලො/ගෑණු ඉන්න ලෝකෙක අර දැරිවි යශෝදරාවක්.....
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උගේ වාසනාව බන් ඒ කෙල්ල
    අන්න කෙල්ලො මේ සුකුරුත්තන් ලෝකේ
    ඔය කියන තරම්ම දෙයක් තියනවද බන්. මට එහෙම එකක් පේන්නෙ නෑ.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ‘දෑස් නැති මට පුස්තකාලය වුණේ ඇයයි‘
    මේ වාක්‍යය හිතට වැදුනා... :D


    :yes::yes:

    උගේ වාසනාව බන් ඒ කෙල්ල
    අන්න කෙල්ලො මේ සුකුරුත්තන් ලෝකේ

    දැන් ඉන්න කෙල්ලෝ කොල්ලා මෙහෙමයි කියලා දැනගත්තම දන්නෙම නැතුව මාරු :(:(
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ඇඩුණා මේක කියෙව්වාම නම්......
    මෙලෝ රහකට නැති කාළකන්නි කෙල්ලො/ගෑණු ඉන්න ලෝකෙක අර දැරිවි යශෝදරාවක්.....

    :yes::yes::yes::yes::yes:
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    :lol: matamam epa wela tiyenne reta nida gannat ne ban katha karannda ona eyata nidimatha enakan. mata nidimathai kiyla nida ganna haduwot etin evarai
    ai ban mehema kello apita set wenne natte.set wunoth wenne podi aduwak hari karoth nahayen adana un mona karumayakda manda