Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
යුද ඉතිහාසය ඉවරයි
ඕව ඉතින් කීව කියල වැඩක් තියේයැ ආයුබෝං......
jayanathek
Post #65
Sep 19, 2018
Forum:
ElaKiri Talk!
ගෑස් 195 කින්, සීනි 20 කින් වැඩි වෙයි
ඩොලර් එකටත් සීනී වලටත් ගෑස් වලටත් අපමණ අගයක්....
jayanathek
Post #11
Sep 19, 2018
Forum:
ElaKiri Talk!
Sri Lanka Rupee
2015 ඉදල මේ වෙනකම් විදේශ සංචිත වලට වෙලා තියෙන දේ බලපන්කො බන්.... රාජ්‍ය දේපල විකුණන ගමනුත් මෙහෙම නම් ආය කතා කරල වැඩක් තියේද? ආයෝජකයන්ට රජයේ ආර්ථික වැඩපිලිවෙල ගැන කිසිම පැහැදීමක් නැ....
jayanathek
Post #55
Sep 19, 2018
Forum:
ElaKiri Talk!
19යි හිටං
එල රෙප්
jayanathek
Post #130
Sep 18, 2018
Forum:
ElaKiri Talk!
රතු-පාට_දැක්කාම
ළිද......
jayanathek
Post #7
Sep 18, 2018
Forum:
ElaKiri Talk!
ඩොලරය 164 යි..අපිට මොකද වෙන්නේ .???
රෙද්ද.... මහබැංකු වංචාවත්, රජයේ ආර්ථික වැඩපිලිවෙල ගැන පැහැදීමක් නැතිකමයි හින්ද ආයෝජකයෝ හැලිල යාම හා අවුරුදු 3 ට ඩො මි 8000 ක ණය ගැනීම හින්ද තමයි ඩොලර් එක මේ විදියට උඩ යන්නේ..... තව හේතු ගොඩයි.... මේව ප්‍රධාන ටික.
jayanathek
Post #138
Sep 18, 2018
Forum:
ElaKiri Talk!
වාහන පදවන අයට සුභ ආරංචියක්......
:(:(:( අනේ මන්ද බන්.... දඩ කොලෙත් ඔන්ලයින් දෙන ලෝකෙක ලංකාව ඉන්න තැන ගැන දුකයි.... කෝටි ගණන් දීල සිස්ටම් හදනව... වැඩ ගන්නේ නැ.... ++++++
jayanathek
Post #4
Sep 18, 2018
Forum:
Vehicle Talks
වාහන පදවන අයට සුභ ආරංචියක්......
වාහන පදවන අයට සුභ ආරංචියක්......
jayanathek
Thread
Sep 18, 2018
Replies: 17
Forum:
Vehicle Talks
විකල්පයක් නොව විනාශයකි
2018 අයවැයෙන් නව බදු වර්ග කීපයක් හදුන්වා දීමට යයි..... හැම පවුලකටම පුංචි කාර් එකක් ලබාදෙන්න අහිංසක උත්සාහයක්.....
jayanathek
Post #2
Sep 17, 2018
Forum:
ElaKiri Talk!
වාහනවලට නව බදු අය කිරීමට රජය සුදානම් වෙයි
දැන් තමයි යහපාලනේ ගානට ඇගට දැනෙන්නේ...... හුස්ම ගත්ත වසර 3 ක්.... හුම්.... ටොයිලට් යනවටත් ගහපියව් බදු....
jayanathek
Post #10
Sep 17, 2018
Forum:
ElaKiri Talk!
අවසන් ගෞරව
පව්
jayanathek
Post #3
Sep 17, 2018
Forum:
ElaKiri Talk!
සංශෝධනය=වැඩිවීම
පොල්බෑය උස්සන් රැස්වීම් ගානේ පෙන්න පෙන්න මිනිස්සුන්ට වේලක් කන්න අමාරුයි.... අපි ආවම ඔක්කොම හරියයි කියල බලේ ගත්ත උන්ද අප්පා මේම කරන්නේ.....
jayanathek
Post #2
Sep 17, 2018
Forum:
ElaKiri Talk!
බෞද්දයෝ එන්න
බම්ප්
jayanathek
Post #40
Sep 17, 2018
Forum:
ElaKiri Talk!
Singapore ගිවිසුම
අපේ අගමැතිතුමා බොරු කියන්නේ නැ.... එතුමා මේක සිංගප්පුරුවක් කරනව කියල මුලින්ම කීවනේ.... දැන් ඉතින් කුණු වලින් පටන් ගත්ත ඒ වැඩේ....
jayanathek
Post #7
Sep 17, 2018
Forum:
ElaKiri Talk!
යුද ඉතිහාසය ඉවරයි
සංහිදියාව කෝ බන්? ඒක සිරාගේ ගෙදර විතරද?
jayanathek
Post #6
Sep 17, 2018
Forum:
ElaKiri Talk!
Singapore ගිවිසුම
බම්ප්
jayanathek
Post #2
Sep 17, 2018
Forum:
ElaKiri Talk!
විවෘත ආර්ථිකය & ගූNP
77 ඉදල 89 වෙනකම් රට කෑව.... දැන් ස්ටෙප් 2
jayanathek
Post #2
Sep 17, 2018
Forum:
ElaKiri Talk!
ඊ සිගරට් තොගයක්-කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාස
ඒකනේ බන්... ඒත් ඉතින් අපේ උන් හැම දේකම හොද පැත්තට යනවට වඩා ඒනෙක් කෙලවගන්නේ කොහොමද කියලනේ මුලින්ම හොයාගන්නේ....
jayanathek
Post #6
Sep 14, 2018
Forum:
ElaKiri Talk!
Help Keyman for win 7
https://drive.google.com/drive/folders/1WbYKoFEnOoLnAuwMgkPtY_NqIFX6juLj?usp=sharing
jayanathek
Post #6
Sep 14, 2018
Forum:
ElaKiri Talk!
හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය
මචන් එක දෙයක් කියන්නම් තරහ නැතිව උඹෙ ඔය ඇවේටර් එකේ කොඩිය අයින් කරල සිරිකොතේ පොටෝ එකක් දාගනින් බන්....
jayanathek
Post #118
Sep 14, 2018
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom