1. jayanathek

    හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

    :yes::yes::yes: නව රජයේ ආර්ථික උපදේශකලගේ කෙරුවාව තමයි... ගමේ උන් තමයි හොදම විදවිල්ල විදවන්නේ... උන්ගෙ නිෂ්පාදන බල්ලට ගිහින්.... ඒ අස්සේ ඇමතිවරු කලුකඩ වෙලදාමේ.... ආර්ථිකයට කෙලවිලාම ගිය අවුරුදු 3 ක්
  2. jayanathek

    ලංකාවට එරෙහි යුද්ධයේ අලූත්ම අවිය 'සිංගප්&#3508

    සීමා පැනවීමට හෝ එය පාලනය සඳහා නව නීති හඳුන්වා දීමට හෝ මතු රජයකට පවා ඇති අයිතිය මෙම ගිවිසුම නිසා අභියෝගයට ලක්ව ඇත. - යහපාලනේ නාමයෙන් උන්ට ඕන පඹයෝ සෙට් එකක් දාගත්තේ ඕක කරගන්න තමයි - පඹයොයි පොන්නයොයි රටට කෙලවල ඉවරයි.....
  3. jayanathek

    හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

    සර් ව ලොකු කරල ගන්න නම් අබෙයාරාම ලග එකෙන් බැරි වෙයි කොල්ලෝ..... ඒක ට ඉතින් හිරිකොත ලගටම යන්න වෙනවා. දුරයි කියල බෑ.....
  4. jayanathek

    කජු සීන් එක ජ්‍යාත්තන්තරේටත් ගිහින්..........

    යකෝ මහින්ද බලේ හිටියේ අවුරුදු 3 කට ඉස්සර.... ඕවයේ ටෙන්ඩර් අවුරුද්දක් විතරයි වැලිඩ්....
  5. jayanathek

    හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

    හ්ම්.... එයාර් ලංකා ටෙලිකොම්.. ඉදල හැම එකකම වනද්ිබට්ටයෝ තමයි ඉතින්
  6. jayanathek

    මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

    හුස්ම ගත්ත වසර 03 ක්
  7. jayanathek

    හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

    2005 දිත් ඕකම තමයි උනේ පුටා.... උන් අපෙ එකාලට උගේ සූට් එක අන්දල කරගන්න ඕන හරිය කරගත්තා..... දැන් ඉතින් මහින්දටත් ඇමක් දෙයි... ඉතිරි ටිකට....
  8. jayanathek

    පිබිදෙන තරුවකගේ ඝාතනය

    මදෑ අවුරුදු 3ක්ම කරපු හරියක්.... වෙල් ඩන්....
  9. jayanathek

    රනිල් වික්‍රමසිංහ තම ප්‍රකාශය කල අකාරය..

    අන්න කතාව..... චාන්ස එකක් ආවොත් නම් අමතනවා ඇමතිල්ලක් ආයේ.....
  10. jayanathek

    ඩීල්_ජෙප්පෝ

    වික්කමසිංහ අරක වික්ක මේක වික්ක කියල කියන උන් දැනගනියව් ඌ සල්ලි වලට ගත්ත දේවලුත් ඇති බව....
  11. jayanathek

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලoකා

    පුංචි කාර් වල යන්න දෙන්නම් කියල බලේ ඇරන් දැන්.... එන්ට පයින්..... කියනවා.....
  12. jayanathek

    බාල්දුවීම

    මේ තරම් බාල්දුවීමක්..........
  13. jayanathek

    යකාගෙ මිල සිත්‍රය

    මේක මල්ලි අපේ අග නැතිතුමාගේ මිල සුත්‍රයට අනුව තමයි මිළ තීරණය කරනවා.... ඒක විද්‍යාත්මක උපදේශක මණ්ඩලයක් තමයි ඔය මිළ තීරණය කරන්නේ... ඒක උඔලට අපිට තේරෙන දෙයක් නෙවෙයි...
  14. jayanathek

    ඩීල්_ජෙප්පෝ

    කෙක්කෙන් කඩන්නෙත් අඹ ගහ ඉතිරි වෙලා තිබුනොත් නේද? ආත්මාර්තකාමී ජෙප්පෝ....
  15. jayanathek

    ඩීල්_ජෙප්පෝ

    ඉස්සරනම් ආණ්ඩුවේ මරි වැඩවලට මුලින්ම පාරට බහින්නේ ජෙප්පෝ.... අද විපක්ෂයේ සංවිධායක වෙලත් ඒ කාර්්‍යභාරය අමතක කරල .....
  16. jayanathek

    ඩලස්ට_අමාරුයි

    ඉස්සර හැම ආණ්ඩුවකම කරන මරි වැඩවලට පාරට බහින්නේ ජවිපෙ... අද ජවිපෙට මොකද මේ වෙලා තියෙන්නේ..... විපක්ෂයේ ප්‍රධාන සංවිධායක භුමිකාව මේකද?
  17. jayanathek

    වහල් බවේ සංකේතය ruchira55

    මේ වගේ පෝස්ට් වලින් රටේ ඇත්ත ප්‍රශ්න අමතක කරන්න එපා...
  18. jayanathek

    ඉන්ධන තාමත් මහින්දගේ කාලයට වඩා අඩුයි

    අනේ මන්ද වරායෙන් බාන මිලට තෙල් දෙන්න බලේට ආපු උන්.... දැන් සැප විදින්නේ බදුයි තෙලුයි එක විදියට උඩ ඇරලා.....

    No contents