ස්ත්රී යෝනිය පිළිඹදව අමුතු කරුණු.

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    දැන් trending Vaginal Empowerment (weightlifting ) youtube බලන්න.... මෙහෙත් කරනවා ඒක කට්ට්ය :D:D:D:D:D:D:D:D:D ....
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සබ්ස-ඉස්කරයිබ් ෆෝ එඩියුකේෂනල් පර්පසස්........

     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    2. ආහාරයට ගන්නා දේ අනුව ස්ත්‍රී යෝනියේ ගද සුවද වෙනස් විය හැකියි. උදාහරණයක් ලෙස සුදු ලූණු ආහරයට එක් කර ගත හොත් යෝනියෙන් සුදුලූණු ගද හැමිය හැකියි. (ඕක ඉඹින්න යන්නෙ මොටද කියල මගෙන් අහන්න එපා :lol:)

    z3247.jpg



    ඕක නම් අත්දැකිමෙන් දන්නවා .
    මේ ලගදි සීන් එක දානකොට මට මුකුණුවැන්න මැල්ලුම් සුවදක් ආවේ.
    මම ඒත් ඇහුවා ඔයා දවල්ට මැල්ලුම් කෑවද කියලා.
    ඔයා කොහොමද දන්නේ කියලා මගෙන් ඇහුවා.
    :lol::lol::lol::lol::lol:






    :dull::dull::dull::dull::dull:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    8. රාත්තල් 10 පමණ බරැති දරුවෙක් ප්‍රසූත කිරීමට ස්ත්‍රී යෝනියකට හැකිය. මෙම හැකියාව එහි පිහිටීමට සාපේක්ශව පුදුම සහගතය. දරුවෙකුබිහිකලපසු, යෝනි මාර්ගය මාස 6 ක් වැනි කාලයක් තුල ප්‍රකෘති තත්වයට පත්වේ.



    දැන් ඩොකාලා ප්‍රසුත පහසුව සඳහා පොඩි cut එකක් දානවා කියන්නේ ඇත්තද.. :baffled::baffled:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දැන් ඩොකාලා ප්‍රසුත පහසුව සඳහා පොඩි cut එකක් දානවා කියන්නේ ඇත්තද.. :baffled::baffled:

    දැන් ඩොකාලා විතරක් නෙමේ. ඉස්සර වින්නඹු අම්මල ඔය කට් එක දාල තියෙන්නෙ වක්කැත්ත කහ වතුරෙන් හෝදල.:yes:
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දැන් ඩොකාලා විතරක් නෙමේ. ඉස්සර වින්නඹු අම්මල ඔය කට් එක දාල තියෙන්නෙ වක්කැත්ත කහ වතුරෙන් හෝදල.:yes:

    ඕක කලාට පස්සේ සයිස් එක ලොකු වෙනවා නේ බන්.. එතකොට අර මාස 6 න් නැවත සාමාන්‍ය තත්වෙට එනවා කියන එකෙන් වැඩක් නෑනේ :no::no: