ඕව ප්රසිද්දියේ කිව්ව වගේ නෙමෙයි බං..
ඊට පස්සෙ මගෙ අතින් මොකක් හරි අන්ඩරයක් කිය උන ගමන් අරකෙ මෙහෙම තිබුණ, ඒත් උඹ කිව්වෙ වෙන එකක් කියල කියයි...:eek:
නැති ප්රශ්න ඇති වෙන එක පුලුවන් හැටියට නවත්තන් ඉන්න එක ඇඟට ගුණයි නෙහ්..:dull:
කට තියන් ඉන්න බැරි නිසා ඕක මගෙ අතින් නිකම්ම කියවෙයි කොහොමත්..:lol: