අම්මටසිරි..
කුස්සියේ වැඩත් දන්නවද..?:rofl:
ජෙලිනම් කන්න ආසාත් නෑ.. ඒත් කොමඩු ගෙඩියෙ දාල තියෙන විදිහ දැක්කාම කන්න හිතුනා...:P
(You must spread some Reputation around before giving it to Dinushasankalpa again.)
ගොඩක් වටිනව මචන්...
ඒත් ඉතින් උඹටත් රෙප් දෙන්න නම් වෙන්නෙම නෑ...:baffled:
TFS..!:yes:
(You must spread some Reputation around before giving it to SHEHAN_GIWANTHA again.)