අපේ ඔෆිස් එකේ ට්‍රබල් ෂූටිං...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපේ ඔෆිස් එකේ ට්‍රබල් ෂූටිං...

    computers-computer-bird-nests-computer_cable-bird_feeder-rskn27_low.jpg

    ට්‍රීං... ට්‍රීං... ට්‍රීං... ට්‍රීං.....

    "හෙලෝ....."

    "ආ හලෝ..
    මේ.. අපිට මෙහෙ ප්‍රින්ටවුට් දාන්න බෑ, මුකුත් වැඩ කරන්නේ නෑ.. මේ මේව පේන්නෙත් නෑ...
    මෙන්න මේ පින්තූර ටික සේව් කර ගන්නත් බෑ.. පොඩ්ඩක් ඉක්මනට ඇවිත් බලන්න..."
    දඩස්.. ටීක්... ටීක්... ටීක්...:eek:

    කවුද යකෝ කෝල් කළේ..? මොන ඩිපාට්මන්ට් එකෙන්ද..?
    මොන පින්තූරද..? කොහෙ
    ද සේව් කරන්නෙ...? මොනවද පේන්නෙ නැත්තෙ..?:shocked:

    මම ඉතින් ඔලුව කහ කහ කල්පනා කළා මේක වෙන ඔෆිස් එකක කෝල් එකක්වත්ද කියලා.. ඒත් ඉතින් අපිටම ආවේනික ප්‍රශ්න ගොඩක් ගැනයි කිව්වෙ...:baffled:

    විනාඩි කිහිපයකට පස්සෙ...

    ට්‍රීං.... ට්‍රීං... ට්‍රීං....

    "හෙලෝ..."

    "හලෝ මේ IT.
    ඩිපාට්මන්ට් එක නේද...? මම ඉස්සෙල්ලත් කතා කළා.. මේ මේව වැඩ කරන්නේ නෑනේ.. ඉක්මනට ඇවිත් බලන්නකො මල්ලි..." දඩස්...:eek:

    මොන රෙද්දක්ද යකෝ මේ...

    මේ යකා කාගෙ කවුද..? කොහේ ඉඳල කතා කරනවද..? මුකුත් දැන ගන්න විදිහක් නෑ ෆෝන් එක තියනවනේ...:sorry:

    තවත් මිනිත්තු කීපයකට පසු අයි.ටී මැනේජර්ගේ ෆෝන් එක....

    ට්‍රීං.. ට්‍රීං....

    "හෙලෝ..
    ආහ්.. ඔව් ඔව්.. ඉන්නව.. ඉන්න මම කියන්නම්..."

    "මේ *#_ _ _ _, අන්න අර *#_ _ _ _ _ඩිපාට්මන්ට් එකේ මැෂින් එක අවුල් වෙලා කියලා *#_ _ _ _ කතා කරල කිව්වා.. දෙපාරක් ගත්ත කියලත් කිව්වා.. ඔයා ගිහින් බැලුවෙ නැද්ද..?":confused:

    "දෙපාරම කෝල් එක ආන්සර් කළාට කතා කරන්නේ කවුද..? කොහේ ඉඳන්ද කියල අහන්න කලින් කට් කරනවනේ සර්...":frown:

    "හරි හරි... අන්න තද වෙලා කෑ ගගහ ඉන්නව.. ගිහින් පොඩ්ඩක් බලල එන්න...":lol:

    "හරි සර්...
    මුන්ගේ ආච්චිට !@#$%^&* (ඒ ටික හිතින්..)

    computers-tech_support-it_techs-it_technicians-computer_problems-cancel-sden1120_low.jpg

    EK Office Fun ත්‍රෙඩ් එකේ දමන ලද පොස්ට් එකක් බව කරුණාවෙන් සලකන්න...:P
     
    • Like
    Reactions: RottenCOLT

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756

    matath ohoma call enawa chamara....... :P:P:P
     
    • Like
    Reactions: richlife

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපෝ ඔය වගේ ඒවා මටත් වෙලා තියෙනවා... මම නම් හොඳවැයින් දෙකක් කියනවා ඒ වෙලාවට... :angry:
     
    • Like
    Reactions: richlife