සින්හල බෞද්ධ අපගේ මුදුන් මල්කඩ වන් ශ්‍රී දලදා හමුදුරු වැඩ සිටින භූමියේ ගොන් බඩු ගෙන්වා බාල් නටා මහනායක හමුදුරුවන්ටත් මර්සිය දමා කාර් රේස් පදිනකොට ඔය බේබදු අවලo සේනාව හිටියේ කොහේද.?
අරන්තලාවේ අපේ හාමුදුරුවරු කපා කොටා අපවත් කරපු කරුණා නිදස් පක්ෂේ උප සභාපති කරනකොට ඔය ඥානසාර ඇතුලු බලු සේනාව සිටියේ...