මේක සෑහෙන පරස්පර විරෝධී දේශපාලන මත තියන එකමුතුවක්.. බලපෑම් වැඩී.. ඒක හන්දා කර අරින්නත් අමාරුයි.. රනිල් වික්‍රමසිoහගේ විදේශ ප්‍රතිපත්ති, ජ.වි.පෙ. කෘෂිකර්මය මත පදනම් උනු දේශීය නිශ්පාදන ප්‍රතිපත්ති, හාමුදුරුවන්ගේ ආශිර්වාදයත් එක්කමහොද ගමනක් යන්න පුලුවන් වෙයි.. බයික්,හැමෝටම ගන්න පුලුවන් හොද සාමන්‍ය...