මහින්දට_පොලොන්නරුවේදී_රෙවෙයි

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    මහින්දට_පොලොන්නරුවේදී_රෙවෙයි

    පෙර කර තිබූ අරාධනාවකට අනුව පොලොන්නරුවේ සෝමාවතියේ ධර්ම ශාලාව විව්‍රත කිරීමටගිය ම.රා. එහි සමරු පලකයෙහි "නිපුන සහල්" අනුග්‍රහය දැක මුහුණ පු* කරගන්නා අයුරු අද සජීවීව නයි ටී එන් එකේ විකාශය වුනි. 21:05 සිට බලන්න

    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    මම දන්න විදියට මෛත්‍රී හා ඔහුගේ සහෝදරයන් අතර විරසකයක් ඇත..... අනික මෛත්‍රී ගේ සහෝදරයන් ලංකාවේ සහල් මිල පාලනය කරන ඒකාධිකාර වරයන් බව හැමෝම දන්නා කරුණකි... එය මෛත්‍රී විසින්ම පවසා ඇති බව මතක් කල යුතුය..... නිපුන සහල් යනු මෛත්‍රී ගේ බිබික්කමක් නොවේ...... එය ඔහුගේ සහෝදර වරයාගේ සහල් මාෆියාවේ එක අන්තයක් පමණි..............
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    "Armed with a deep vision, strong commitment and enthusiasm to provide the rice consuming public of Sri Lanka a superior product, entrepreneur Siripala Gamalath, embraced the opportunity in the early 1980s.

    The Nipuna rice mill (named after his firstborn son) was set up in 1984 in the ancient kingdom of Polonnaruwa in the North Central Province, part of the rice heartland of Sri Lanka.

    The initial years witnessed many challenges brought upon Nipuna. Difficulties in procuring plant and machinery, obtaining supplies of quality rice paddy, storage facilities and an inadequate distribution network were pressing issues.

    With sheer determination and foresight, this family run company has been able to successfully overcome complex problems and is today at the forefront of the rice milling trade in Sri Lanka."
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මම දන්න විදියට මෛත්‍රී හා ඔහුගේ සහෝදරයන් අතර විරසකයක් ඇත..... අනික මෛත්‍රී ගේ සහෝදරයන් ලංකාවේ සහල් මිල පාලනය කරන ඒකාධිකාර වරයන් බව හැමෝම දන්නා කරුණකි... එය මෛත්‍රී විසින්ම පවසා ඇති බව මතක් කල යුතුය..... නිපුන සහල් යනු මෛත්‍රී ගේ බිබික්කමක් නොවේ...... එය ඔහුගේ සහෝදර වරයාගේ සහල් මාෆියාවේ එක අන්තයක් පමණි..............

    ඇයි බන් උඹලගේ කන් ඇහෙන්නේ නැද්ද? ඔය කිව්වේ මිනි18- 19 විතර නිපුන සහල් අදිපති සිරිපාල ගම්ලත් කියල මට එහෙම අහුනනනේ
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ඇයි බන් උඹලගේ කන් ඇහෙන්නේ නැද්ද? ඔය කිව්වේ මිනි18- 19 විතර නිපුන සහල් අදිපති සිරිපාල ගම්ලත් කියල මට එහෙම අහුනනනේ

    "Armed with a deep vision, strong commitment and enthusiasm to provide the rice consuming public of Sri Lanka a superior product, entrepreneur Siripala Gamalath, embraced the opportunity in the early 1980s.

    The Nipuna rice mill (named after his firstborn son) was set up in 1984 in the ancient kingdom of Polonnaruwa in the North Central Province, part of the rice heartland of Sri Lanka.

    The initial years witnessed many challenges brought upon Nipuna. Difficulties in procuring plant and machinery, obtaining supplies of quality rice paddy, storage facilities and an inadequate distribution network were pressing issues.

    With sheer determination and foresight, this family run company has been able to successfully overcome complex problems and is today at the forefront of the rice milling trade in Sri Lanka."

    not my3pala sirisena..:no::no:
     
    • Like
    Reactions: Sri_Sampath