මෛත්‍රී යුගයක් අරඹමු

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ado mokak hari case ekak welada ?

ඒ වගේ මෛත්‍රී පනින්නෙ නැතුව බලං ඉන්නෙ මොකක් හරි සිද්දියක් යටින් තියන නිසා. පනිනවනං මෙලහට පැනලා දැං බල බල ඉන්න දෙයක් නෑනෙ :nerd:
 
Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    පැටියා;17404108 said:
    ඒ වගේ මෛත්‍රී පනින්නෙ නැතුව බලං ඉන්නෙ මොකක් හරි සිද්දියක් යටින් තියන නිසා. පනිනවනං මෙලහට පැනලා දැං බල බල ඉන්න දෙයක් නෑනෙ :nerd:

    දාගෙන බයකරනව ඇති.. පරන File පෙන්න පෙන්න
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    වසර පහමාරක් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සේවය කල තමන් ඉදිරියේදී මිටත් වඩා රට වෙනුවෙන් සේවය කිරීමට කැප වනවා.- මෛත්‍රීපාල සිරිසේන
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    පැටියා;17404191 said:
    දැන් නම් 100% ෂුවර් මෛත්‍රී පනිනව කියලා. තෝරු මෝරු සෑහෙන්න පනිනවලු :yes:

    koheda aranchiya awe ?
    pora dan araliyagaha mandireta kadewuwa kiyala news ekak yanawa mokatada danna
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    koheda aranchiya awe ?
    pora dan araliyagaha mandireta kadewuwa kiyala news ekak yanawa mokatada danna

    දාගෙන බයකරනව ඇති.. පරන File ,කුණුගොඩවල් පෙන්න පෙන්න. නැත්තන් කියනව ඇති "සොන්නයෝ උඹ දින්නට කමන් නෑ.. මට කැ* වැඩ කරන් එපා" කියල:lol::lol:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මෛත්‍රීපාල සිරිසේනනම් අව කියමුකෝ තව කවුරු එයිද දන්නෑ නේ අද හවස වෙනකන් ඉවසන් ඉන්න ඕනි සිද්දිය හරියටම දැනගන්න
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා බත්තරමුල්ල ‘අපේගම‘ උත්සවයකට අද (21) පෙරවරු 9 ට සහභාගි වීමට නියමිතව තිබුණත් පෙරවරු 10 වන විටත් පැමිණ නැති බව දැනගන්නට ඇත.අමාත්‍යංශයේ පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයක් එහි සංවිධානය කැර ඇත.
    එහිදී සෞඛ්‍ය අමාත්‍යංශ නිලධරයකු පැවසුයේ ඇමැතිවරයා එම උත්සවයට පැමිණිම ප්‍රමාද වන බවයි.ඊට හේතුව වශයෙන් ඔහු පැවසුයේ මහින්ද රාජපක්ෂ ජනපතිගේ හදිසි කැඳවීමක් අනුව අරලියගහ මන්දිරයට යෑමට නියමිතව සිටි බවයි.
    මේ අතර පුවත්පත් සාකච්ඡාවක් සඳහා ඇමැතිවරයා පෙරවරු 10 ට කොළඹ නව නගර ශාලාව වෙනත් පුද්ගලයකුගේ නමින් වෙන් කැර ඇතැයි ලැබුණු ආරංචි අනුව දෙස් විදෙස් මාධ්‍යවේදීහු එහි රොක් වී සිටිති.බොහෝ විට එම පුවත්පත් සාකච්ඡාව සවස්වරුව දක්වා පමා වීමට හෝ අවලංගු කිරීමට ඉඩ ඇතැයි වාර්තාවේ.

    DSC_1218.jpg

    SOURCE:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මෛත්‍රීපාල සිරිසේනනම් අව කියමුකෝ තව කවුරු එයිද දන්නෑ නේ අද හවස වෙනකන් ඉවසන් ඉන්න ඕනි සිද්දිය හරියටම දැනගන්න

    miniha enawanan thaniyama en na ban, godak ewn sup eka denawa athi ekai enna hadanne. naththan kawda ban paradina paththakata enna hadanne thaniyama. aniwa loku set ekak athi enna.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    miniha enawanan thaniyama en na ban, godak ewn sup eka denawa athi ekai enna hadanne. naththan kawda ban paradina paththakata enna hadanne thaniyama. aniwa loku set ekak athi enna.

    sandane inna hondama set ekath pani wage meya ekka nathnam thaniyama gama gahanna amarui set ekama awoth kata uththara nathiwenawa MR ta